නාමල් පාර්ලිමේන්තු එයි...


තමාට ඉදිරි දිනවල පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන් ඉල්ලීමක් අද දින එනම් 07.09.2026 සිදුකලේය.

එම ලිපියට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට ලිපියක් මගින් දන්වා යවා ඇත.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා හෙට දින පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.

පාර්ලිමේන්තුව අඟහරුවාදා (08) සිට ලබන 11 වැනිදා දක්වා රැස්වීමට නියමිතය .





Namal Rajapaksa Requests Facilities for Upcoming Parliamentary Sessions

Namal Rajapaksa, the National Organizer of the Sri Lanka People's Front, made a formal request to the Secretary General of Parliament, Attorney-at-Law Kushani Rohandheera, today, seeking necessary arrangements to participate in upcoming parliamentary sessions scheduled for September 7, 2026.

In response to his letter, arrangements have been communicated to the Commissioner of Prisons, ensuring that Rajapaksa will be able to attend Parliament as required.

According to the current schedule, parliamentary sessions are set to convene from Tuesday, September 8, through to September 11.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. enawa nanawa yanawa

    ReplyDelete
  2. wenada wage boru sadda dala panala yana ekak na....

    ReplyDelete
  3. නාමල් 2029 නියත ජනපති. මෙච්චර කල් එජාපයට චන්දෙ දුන්න අපි ඊළගට නාමල්ට

    ReplyDelete
    Replies
    1. දඹානේ ලංකා ශ්‍රීSeptember 7, 2026 at 7:58 PM

      ඔව්, රනිල් ඉදිරිපත් වෙන් නැත්නම්, අනිවාර්යයෙන් නාමල් වෙනුවෙන් භාවිතා කිරීම උචිතයි.

      Delete
  4. namolya president wenne 3029 Echchrarai

    ReplyDelete
    Replies
    1. වසුරුගන්ධ බේරේ ගූ නෑ රාළලා ගේ පජාතබණ්ඩාර වසුරුගන්ධSeptember 7, 2026 at 8:01 PM

      නෑ, මං නම් කියන්නේ 4029. උඹේ ඉලක්කම් වැරදියි. උඹ උපන් ගෙයි ගොනෙක්.

      Delete
    2. අකුදි කියන්නෙ ලේ පිපාසිත පිසාචයෙක්

      Delete
    3. By then still you will be in the hell.

      Delete
  5. අපේ නාමල❤️හෙට පාර්ලිමේන්තුවට එනවා. හැමෝම එන්න. ජය වේවා!!❤❤ නාමල්❤

    ReplyDelete
  6. අතන මෙතැන ඇසෙන කතාSeptember 8, 2026 at 3:28 AM

    ඇත්තද, ලප පච කොටා ලන්කට් අඳින්නේ නැහැ කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ලප පච කොටා මෛක්රෝ මියා අල්ලාගෙන ඉඳල චු කරලා ඇත හෝදන්නෙත් නැහැලු

      Delete
  7. Ape namala. wadinna deyiyo wadinna. me rata beraganna deyiyo

    ReplyDelete
Previous Post Next Post