තමන් සන්තකයේ කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ වරද අධිකරණය හමුවේ පිළිගත් ජනප්‍රිය රංගන ශිල්පී විශ්ව කොඩිකාරට රුපියල් 5,000ක දඩ මුදලක් ගෙවීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මෙනෙවිය අද (17) නියෝග කළාය.
වැල්ලවත්ත පොලිසියට ලද රහසිගත බුද්ධි තොරතුරකට අනුව ඊයේ (16) රාත්‍රියේ වැල්ලවත්ත වෙරළ තීරයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක් වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම රංගන ශිල්පියා ඇතුළු පස්දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී විශ්ව කොඩිකාර සතුව කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1050ක් තිබී සොයාගත් බව වැල්ලවත්ත පොලිසියේ නඩු මෙහෙයුම් අංශය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බලා සැකකරුට අදාළ දඩ මුදල නියම කළ මහේස්ත්‍රාත්වරිය, මින් ඉදිරියට කිසියම් හෝ අවස්ථාවක මෙවැනි මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් නැවත අධිකරණයට ඉදිරිපත් වුවහොත් කිසිදු සමාවක් නොදී සෘජුවම පුනරුත්ථාපනය සඳහා යොමු කරන බවට සැකකාර රංගන ශිල්පියා ඇතුළු පිරිසට විවෘත අධිකරණයේදී දැඩි ලෙස අවවාද කළාය.
Popular Actor Fined for Cocaine Possession
Renowned Sri Lankan actor Vishva Kodikara has been ordered by the Galgamuwa Magistrate, Kanchana Neranjala Silva, to pay a fine of 5,000 rupees following a conviction for possession of cocaine.
The arrest came after the Wellawatta police, acting on a tip-off, conducted a raid around a famous hotel located along the Wellawatta beachfront on the night of September 16. In total, five individuals, including Kodikara, were taken into custody with illegal substances.
During the arrest, authorities discovered 1,050 milligrams of cocaine in Kodikara's possession, as indicated by the investigations unit of the Wellawatta police in court.
After evaluating the circumstances, the magistrate decreed the fine and sternly warned Kodikara and his associates that any future drug-related accusations would result in no leniency, with the possibility of direct restoration to court for further proceedings.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Chaya dala gihillada wishwa kudu gahanne?
ReplyDeleteඅපේ ළමයි විනාශකරන නරුමයෝ.
ReplyDeleteඅර **වර්ණ කියල හාදයෙකුටත් චෝදනාවක් තිබුණා. එයා නිදොස්කොට නිදහස්ද?
ReplyDeleteඒ අයිස් හෝ කුඩු නේද? කොකේන් නෙමේනේ.
ReplyDeleteතෝ පිස්සෙක්ද?අයිස්, කුඩු, කොකේන්, අබිං,ගංඡා ඒවායේ වෙනසක් සොයන්නේ හරියට බළලගේ ගූද බල්ලගේ ගූද අලියාගේ ගූද නරියගේ ගූද මිනිහගේ ගූද වගේ වෙනසක් සොයනවා වගේ.ඔක්කෝම ගූ මෝඩයෝ. අයින් වෙලා ඉඳපන් පණකෙන්ද රැකගන්න.ගෑණි පිට යනවා අරකේ ප්‍රාණවත්ගතිය බහිනවා ටිකෙන් ටික.එතකොට ගූවලම සරණයි ඇයි කව් රැත් එක්ක ඉන්න බැහැ නේ.
Deleteඒව මිල අධිකයි ඇගට ගුණයි, නැද්ද හා?
Deleteඒව මිල අධිකයි ඇගට ගුණයි, නැද්ද හා කියා අහන්නේ, ප්‍රාණවත්කම බහිනවා නම් වෙන ගුණ තිබ්බට ඇති වැඩේ මොකක්ද?
Deleteගුණයි?🤣😃😅🤮 උග්‍ර විසයි යකෝ.
Deleteගත්තු එකෙක්ගේ නියුරෝන ආපහු හැදෙන්නෙ නැති වෙන් නම දුර්වල වෙනවා.
ඊයේ අහුවුණා අද උසාවි දැම්මා පන්දාහක දඩ ගැහුව නිදහස් වුනා මරුනේ
ReplyDeleteපුනරුදය කියන්නෙ ඒකටයි, ළමයා
DeleteMama hithuwa sirawatama mu hoda porak kiyala. Balinnam .................
ReplyDeleteමේක නොකරන එකෙක් නෑ .. අපේ එව්වොත් අහුවෙනවා .. කියලා ලාල් කාන්ත කිව්වා ..
ReplyDeleteපුනරුදය කියන්නෙ ඒකටයි, ළමයා
Delete