ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැටි රුවක් සකසා මහසෝන් යක්ෂයා ආරූඪ කරමින් සහ හිස සත්කඩකට පැළී මියයන ලෙස ශාප කරමින් සිදුකරන මන්ත්‍ර හා යාතුකර්ම පිටුපස ඇත්තේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමේ සෘජු කුමන්ත්රණකාරී චේතනාවක් බවත්, ඒ පිළිබඳව ආරක්ෂක අංශ වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ‘ජන බලය සාමූහිකය’ සංවිධානය අවධාරණය කරයි.
‘ජන පැතුමට වගකියන ජන බලයක්’ මැයෙන් කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් එම සංවිධානයේ නියෝජිතයන් මේ බව පැවසූහ.
බුදුදහමට මුළුමනින්ම පටහැනි අන්දමින් ඇතැම් භික්ෂූන් සහ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් එක්ව මෙවැනි අදමිටු නාඩගම් සහ බලි තොවිල් නටමින් සිටින බව චෝදනා කළ නීතිය හමුවේ ඕනෑම බරපතළ අපරාධයක් නිර්ණය කෙරෙන්නේ ඒ පිටුපස ඇති සාපරාධී චේතනාව මත පදනම්ව බව පෙන්වා දුන්නාය.
"අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රුව මැටියෙන් හදලා, ඒකට යක්ෂයන් ගෙන්නලා, ඔළුව සත්කඩකට පැලිලා මැරෙන්න ඕන කියලා යාතුකර්ම කරනවා. මෙතන තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි, ජනාධිපතිවරයාව මරා දැමීමේ අරමුණින් කරන සැලසුම්සහගත චේතනාවක්. බුදුදහම පිළිබඳ කිසිදු අවබෝධයක් නැතිව සිවුරට මුවා වෙලා දේශපාලනය කරන කස්සප, සමන්තභද්‍ර වැනි භික්ෂූන් සහ විපක්ෂය මේ හරහා හදන්නේ මහජන ඡන්දයෙන් පත් වූ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමටයි. මේ ගුප්ත බලි තොවිල් සහ අභිචාර පිටුපස ඇති සැබෑ ඝාතන සැලසුම් ගැන රටේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ මීට වඩා අවධානයෙන් සිටිය යුතුයි. මහජන රජය සහ එහි නායකත්වය ආරක්ෂා කිරීම රාජ්‍යයේ ප්රමුඛ වගකීමක්" යනුවෙන් ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියාය.
Calls for Immediate Investigation into Threats Against President Anura Kumara Dissanayake
In a troubling development, the collective organization "Janabalaya Samukalaya" has raised alarms over an alleged conspiracy to assassinate President Anura Kumara Dissanayake. During a special media briefing held in Colombo, representatives of the organization highlighted the increasingly ominous ritualistic practices aimed at inciting violence against the President.
The group characterized these acts, which involve crafting a clay effigy of Dissanayake and performing ceremonial rituals suggesting his death via violent metaphors, as indicative of a direct and malicious intent to harm the state leader. They emphasized the urgency for the security forces to initiate an investigation into this matter immediately.
Concerns were amplified by accusations that certain monks and opposition political factions have been complicit in these dangerous theatrics, potentially undermining Buddhist tenets. The representatives pointed out that any severe crimes linked to these rituals should be examined through the lens of criminal intent behind them.
"What is happening here is not merely a performance; it is a carefully orchestrated plan to assassinate the President," one representative voiced. The organization has expressed its suspicion that these activities aim to facilitate the President’s murder through the political machinations of individuals lacking proper understanding of Buddhist principles, coupled with an opportunistic political agenda from various factions.
The organization urged that the security and intelligence sectors must be vigilant regarding the serious threat posed by hidden agendas and violent plots. Ensuring the safety of the public government and its leadership is a paramount responsibility, they asserted.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ගෝල්ෆේස් අරගලෙදි තොවිලෙ කරනකොට තෝ කොහෙද හිටියෙ ඩෝබි බල්ලනේ?
ReplyDeleteNodokin මේ balli kawda, අනික e kaale munma mahindage, gotabayage... Bali roopa hadala gini thibba... Kalakanni koheda හිටියේ.. මේ pelawatte tin tin ge gobba තිර පිටපත
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපිට තලේබාන් වැනි සංවිධානයක් නැති නිසා අපේ රට, දැය, සමය වනසන කාලකණ්නි, නියත නිරය උරුම කරගත් පැලවත්තේ බත් බැල ඩෝබි ටිකක් 😡🤮🤮 මුන්ට තව දුරටත් පඩ ෂෝ දාන්න ඉඩ නොතබා ගම් මට්ටමින් පටන්ගමු 😡💪තොපේ මහ එකාගේ වගේම තොපි හැමෝගෙම ඔලු ගෙඩි හත් කඩකට පැලේවි තව දුරටත් බොරුවෙන්, වංචාවෙන්, ප්‍රෝඩාවෙන් රජකරන්න කූඨ උපක්‍රම යොදන්න ගියොත්. තොපි කල්ලතෝනි ආණ්ඩුව කොයි තරම් සුදනන් කරන්න උත්සාහ කෙරුවත් තොපේ 3% න් බහුතරයත් තොපිව පිලිකුල් කරමින් ඈත් වෙමින් ඉන්නේ. තොපි ඔය මාලිමාව කියන වහන්තරාවට මුවා වෙලා බලයට ආවට තොපිට නියම බහුතරයක් නැති, වැඩ බැරි කාලකණ්නි සෙට් එකක් කියලා මුළු ලෝකයාම තේරුම් අරගෙන ඉවරයි. තව දුරටත් ඩෝබි වැඩ නොකර තොපේ මහ එවුන්ට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහා මැතිවරණයකට යන්න කියපියව්, තොපේ සුද්ධවන්ත ආණ්ඩුව ඉන්න තැන බලාගන්න එදාට පුලුවන් වෙයි.
ReplyDelete