ජනපති මේ සති අන්තයේත් රට වටා.. හෙට බදුල්ලේ..


 ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව 18 වැනි ඉරිදා පෙරවරුවේ බදුල්ල සේනානායක ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව නිවේදනය කර තිබේ.

'අපේ ආණ්ඩුව' යන ප්‍රධාන තේමාව පෙරදැරි කරගනිමින් පැවැත්වෙන මෙම කාන්තා සමුළුව එදින පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිත අතර, ඒ සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ එම පක්ෂයේ ජාතික මට්ටමේ නියෝජිතයින් පිරිසක් සහභාගී වීමට නියමිතය.

ජාතික ජන බලවේගය විසින් දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන සමුළු මාලාවේ තවත් එක් අදියරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. 

සමුළුවේ කටයුතු සජීවීව විකාශය කිරීමට ද පියවර ගෙන තිබේ.





Women's Conference in Badulla Organized by the National People's Power

The National People's Power has announced that a women's conference will be held on Sunday, November 18, at the Senanayake Sports Ground in Badulla.

Centered around the theme "Our Government," the conference is set to commence at 9:30 AM. Anura Kumara Dissanayake, the party leader, along with a significant number of national representatives from the party, is expected to attend.

This event serves as another chapter in a series of district-level conferences organized by the National People's Power.

Measures are also being taken to live stream the proceedings of the conference.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. පච ටොන් එකක් අහන්ට ලෑස්ති වෙයල්ලා

    ReplyDelete
  2. නූතන දේවදත්තයා 🤮😡 පාහර රොඩී හුණ්ඩුවා 🤮😡 ඉවසුවා හොඳටම ඇති 😡 මුන් තව තවත් අපේ රට, දැය, සමය වනසන්න කලින් මේ කාලකණ්නි, දේශද්‍රෝහී ආණ්ඩුවටත් උන්ගේ බත් බැලයන්ටත් අසූචි ගහලා එළවන්න කාලය හරි 🤮 එහෙනම් ළමායි, බදුල්ලෙන් ම පටන්ගනිමු! 👍💪

    ReplyDelete
Previous Post Next Post