ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි හෙට (02) ගමින් ගමට කොට්ඨාස රැස්වීම් මාලාව ආරම්භ කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
සතියේ දින පහේම මෙම ගමින් ගමට රැස්වීම් දිවයින පුරා පවත්වන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ කොලඹ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් අතර පැවති රැස්වීමකදීය.
ආණ්ඩුව විසින් ජනතාවට ලබාදුන් බොරු පොරොන්දු පිළිබඳව මෙන්ම මෙම ආණ්ඩුව විසින් සිදු කරන ලද වංචා හා දූෂණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
විශේෂයෙන්ම කන්ටේනර් 323 පැන්නීම,ගල් අඟුරු වංචාව,මහ බැංකුවට හැකරුන් පැනීම,වැරදි ගිණුම් වලට මුදල් යැවීම වැනි වංචාවන් පිළිබඳව ජනතාවට නැවත නැවතත් මතක් කරන ලෙස උපදෙස් දුන්නේය.
තවද මැතිවරණ වේදිකාවල ලබාදුන් පොරොන්දු විශේෂයෙන්ම සෞඛ්‍ය ,අත්‍යවශ්‍ය භාණ්ඩ හා පාසැල් උපකරණවල බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම පිළිබඳව හා තවත් බොරු පොරොන්දු රාශිය දී ඇති බවත් මේවා පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙසත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Government's Promises Under Scrutiny as Political Meetings Begin Nationwide
The Sri Lanka People's Front is set to launch a series of grassroots meetings tomorrow, signaling a renewed push in the political arena under the guidance of National Organizer and Member of Parliament Namal Rajapaksha. Johnston Fernando, the party’s operations chief, announced the initiative aimed at engaging citizens throughout the country.
These gatherings will take place across all five days of the week, according to Fernando, who made the declaration during a meeting with electoral coordinators from the Colombo district.
Fernando emphasized that the purpose of these meetings is to raise awareness among the public regarding false promises made by the government, as well as various acts of fraud and corruption attributed to the current administration.
He urged party members to repeatedly inform citizens about specific issues, including the controversial container shipments, the coal scandal, and misallocation of funds to incorrect accounts, which have plagued the government.
Furthermore, Fernando pointed out that the electoral platform had made numerous false promises, particularly regarding the complete removal of taxes on health services, essential goods, and school supplies. He stressed the importance of keeping the populace informed about these unfulfilled commitments.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
