HomeLocal කලවානේ වෙඩි තියයි... bylanka C news -10/31/2025 02:10:00 PM රත්නපුර කලවාන ප්‍රදේශයේ වෙඩි තැබිමක් සිදුව තිබේ. එම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇත ඔවුන් ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.කලවාන පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටියි. Tags: Local Facebook Twitter