මෙවර අයවැයෙන් යෝජනා කර ඇති පරිදි ඩබල් කැබ් රථ සඳහා රුපියල් මිලියන 12,500ක් වැය කරන්නේ පළමු අවුරුද්ද ලීසිං ක්‍රමය යටතේ එම වාහන ලබා ගැනීම සඳහාය.
මේ බව සඳහන් කළේ අණ්ඩු පාර්ශවයේ නියෝජතයන් දෙදෙනෙකු ජාතික රූපවාහිනියේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.
එය අනුව මෙම වාහන සියල්ල ලීසින් ක්‍රම යටතේ මිලට ගනු ඇති අතර පළමු පළමු වසර සඳහා මිලියන දොළොස්දහස් පන්සීයක් වැය කරයි.
වසර හතරක් සඳහා ලිසිං පහසුකම ලබා ගතහොත් රජය විසින් එම වාහන සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 50කි.

වාහන ගන්න තැනිනුත් කොමිස් ලීසින් එක ගන්න තැනිනුත් කොමිස්.මේකෙන් පඟරයගේ කල්ල මරේ.
ReplyDelete