අම්බලන්ගොඩ නගර සභා පරිශ‍්‍රය තුල වෙඩි තියයි...


අම්බලන්ගොඩ නගර සභා නගර සභා පරිශ‍්‍රය තුල වෙඩි තැබීමක් සිදුව ඇත.

ඉන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගතකර ඇත.

පොලිස් පරීක්‍ණණ ක‍්‍රියාත්මකය.

Previous Post Next Post