HomeFeatured මොරගහකන්ද පාලම කැඩී යයි.. ගමනාගමනය ඇනහිටී... bylanka C news -11/28/2025 03:00:00 PM මොරගහකන්ද වැල්ලවාය මාර්ගයේ පිහිටි පාලමක් කැඩී ගොස් තිබේ.ඒ මොරගහකන්ද ජලාශය අධික වර්ෂාව මත වාන් ඇරීමෙන් පසු අති විශාල ජල ධාරාවක් පිටවීමෙන් පසුවයි.මේ වන විට එම මාර්ගයේ ගමනාගමනය සම්පුර්ණයෙන්මන නැවතී ඇත. Tags: Featured Facebook Twitter