Home යක්කල ආයුර්වේද පාලම ගිලාබහී.. කොළඹ-නුවර පාර වසා දමයි... bylanka C news -11/30/2025 01:20:00 PM කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල ආයුර්වේදය අසල පිහිටි පාලමේ කොටසක් ගිලා බැසීමකට ලක්ව තිබේ.මේ හේතුවෙන් එම මාර්ගයේ යක්කල තිහාරිය අතර මාර්ගය වසා දමා ඇත. විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. Facebook Twitter