Home හලාවත රෝහල ජලයෙන් යටවේ... bylanka C news -11/28/2025 11:58:00 PM හලාවත රෝහලේ බිම්මහළ මේ වන විට ජලයෙන් යටවී ඇත.දැදුරුඔය පිටාර ගැලීම හේතුවෙන් ඇති වූ ජලගැලීම් මත මෙම තත්ත්වය උදාවී තිබේ. ජල මට්ටම් තවදුරටත් ඉහළමින් ඇති අතර දැදුරු ඔය නිම්නය පහත් බිම් වල ජනතාවට ඉවත්වන ලෙස රජය මීට පෙර අවස්ථා කිහිපයකදී දැනුම්දී තිබුණි. Facebook Twitter