මන්ත‍්‍රීවරයෙකු ගංජා විකුණද්දී අත්අඩංගුවට..


 සමගි ජන බලවේගය කන්ඳකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු කංසා ග්‍රෑම් 86 ක් ළඟ තබා ගැනීමේ චෝදනා මත  අත්අඩංගුවට ගෙන ඇත.

මන්ත්‍රීවරයා කංසා අලෙවි කිරීමේ ජාවාරමකට සම්බන්ධ බවට ලද තොරතුරක් මත සිදුකළ හදිසි වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. 

ලෙවිය සඳහා සූදානම් කර තිබූ කංසා ග්‍රෑම් 86 ක් සමඟ සැකකාර මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

Previous Post Next Post