ගිය අයවැයෙන් දුන්න වගේම මෙවරත් සහන ගොඩක් දෙනවා..


ඉදිරි අය තුළින් ජනතාවට සහන බොහෝ ලබාදීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කරයි.

ගියවර අයවැයේදී රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, දරුවන්ට පාසල් උපකරණ ලබා ගැනීමට දීමනාවක් ලබාදීම අස්වැසුම් වැඩි කිරීම ආදී බොහෝ සහන ජනතාවට ලබා දුන් බවද ඒ මහතා සිහිපත් කරයි.

රජයේ ආදායම් ඉක්මවා ආදායම් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවද පැවසූ ඔහු ඒ හරහා ජනතාවට සහන ලබාදීමට හැකියාව ඇතැයිද කියා සිටියේය.

1 Comments

  1. වැඩිපුරම සහන දුන්නේ නැති බැරිකම පෙන්නගෙන සහනාධාර පෝලිම්වල ලගින නිකමුන්ට. වැඩකරන ජනතාව පීඩාවට පත්කරන අධික ආහාර මත පැනවූ වක්‍ර බදු සහ ඉතුරුම්වලට පැනවූ 10% අසාධාරණ බද්ද ගැන මොනවද හිතන්නේ. වැඩකරන පෞද්ගලික අංශයේ සහ ස්වයං රැකියාවල නිරත ජනතාවට විශ්‍රාම ගිය පසු හිඟාකන තත්ත්වය වෙනස්විය යුතු නේද?

    ReplyDelete
Previous Post Next Post