විදුහල්පති සැමියාගේ කුඩු හසුවූ මාලිමා මන්ත‍්‍රීනියට සභාවේ විරෝධතා... පොලිසිය කැදවයි..


බියගම ප්‍රාදේශීය සභාව අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පොලිස් බල ඇනි කැඳවීමට සිදුවිය.

සභාවේ මන්ත‍්‍රීවරුන් මෙම විරෝධතාවය පවත්වන ලද්දේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරියකගේ සැමියා හෙරොයින් මත්කුඩු තොගයක් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි.

එමෙන්ම වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නිල කාමරයේදී ඝාතනය කිරීමට විරෝධය පළ කිරීමක්ද ඔවුන් හෙදී සිදු කරන ලදී.

Previous Post Next Post