නාමල් ඉල්ලා අස්වේ...


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබේ.

කතානායක ජගත් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේ එම පුරප්පාඩුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා පත් කර ඇති බවයි.

Previous Post Next Post