Home පේරාදෙණිය සරසවිය ජලයෙන් යටවේ.. bylanka C news -11/28/2025 11:20:00 AM පේරාදෙණිය සරසවියේ සිසු නේවාසෙකාගාර පිහිටි ගොඩනැගිල්ලක පහත මහල ජලයෙන් යටවී තිබේ.මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.කෙසේ වෙතත් එහි රැඳී සිටි නේවාසිකව සිටි සිසුන් ඊයේ රාත්‍රියේ ඉවත් කිරීමට පාලනාධිකාරිය කටයුතු කර තිබිණි. Facebook Twitter