ආරක්‍ෂාව ඉල්ලන්නේ පාතාලයට සම්බන්ධ අයයි..- TB

 


පොලිස් ආරක්ෂාව අවශ්‍ය වී ඇත්තේ මත්ද්‍රව්‍ය සහ පාතාලය සමඟ සම්බන්ධතා ඇති පිරිස් වෙත බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

මත්ද්‍රව්‍ය සංස්කෘතිය සමඟ කිට්ටු සම්බන්ධයක් ඇති අයට ආරක්ෂාව ගැන ගැටලුවක් ඇති බව උත්සවයක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේයි.

එහෙත් ආරක්ෂාව අවශ්‍ය පිරිස් වෙත ආරක්ෂාව ලබාදීමේ ගැටලුවක් නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Previous Post Next Post