සුළි කුණාටුව සමග මෙරටට ඇති වූ හදිසි ආපදා තත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම මිලියන 250 මුල්‍ය පරිත්‍යාගයක් සිදු කර ඇත.
ඊට අදාළ චෙක්පත දෙසැම්බර් අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය වෙත ලබා දී ඇත.
එම පදනමේ සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පිරිසක් එම අවස්ථාවට එක් විය.
බණ්ඩාරනායක අනුස්මරණ පදනම රජයට අයත් ආයතනයක් වන අතර පදනමේ සභාපති වන්නේ නිල වශයෙන් රටේ ජනාධිපති හෝ ඔහු විසින් නම් කරන ලද නියෝජිතයෙකි.

එකට කප්පම් කාලකන්නි ජෙප්පෝ, බිලියන 7 ක අරමුදලක් තියාගෙන ඩබල් පොකට් brandad ඇද ඇද ඉන්නවා. ඩයි මයින europ tour ගහනවා
ReplyDeleteThange manussaya marapu awajathakinta danduwamak dunne nethi ammandine
Deletedunnath weradi. nodunnath weradi. hoda de hoda lesada narak de naraka de naraka lesada dakinna purudu wenna. me ratata adaraya karana manusseyek wenna.
DeleteWhat a great lady. Look at her and her hair. Well kept well combed hair and well dressed lady. Some members of the party, who killed her beloved husband, were cabinet ministers of her government. What a Great Lady.
ReplyDeleteLOL... BMICH money. Not hers. It's govt organization. She is there only because she is SWRD daughter as an honorary member.
ReplyDeleteThis is a public stunt. This organisation belongs to the government & Anura is the chairman. They are both playing political game against their opponents. Anura is desperate for cash & Chandika as usual playing games.
ReplyDelete