දෙරණ නාළිකාවෙන් පසුගිය 12 වෙනිදා කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරි කාලගුණය පිළිබඳ බරපතළ අනතුරු ඇඟවීමක් සිදුකළේ නම් දෙරණ ආයතනය සහ එහි අයිතිකරු දිලිත් ජයවීර එය බරපතළ ප්‍රවෘත්තියක් ලෙස සලකා කටයුතු කළ යුතුව තිබුණු බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
එම ප්‍රවෘත්තිය වර්තමාන ආණ්ඩුව බරපතළ ලෙස සලකා කටයුතු නොකළේ නම් එම මාධ්‍ය ආයතනයට අදාළ ප්‍රවෘත්තිය විටින් විට විකාශය කරමින් ජනතාව දැනුම්වත් කිරීමේ වගකීමක් තිබූ බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.
කෙසේ වුව ද දෙරණ ආයතනය පවා අදාළ ප්‍රවෘත්තිය නැවත ඉස්මතු කළේ අදාළ ආපදාව සිදුවීමෙන් අනතුරුව බවට නිර්මාල් ඔහු චෝදනා කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මේ බව පැවසුවේය.

මූ වගේ ගොනෙක්!
ReplyDeleteආණ්ඩුවත් දෙරණටම දීල දාන්න මූ කියල නැද්ද
මතකය විතරක් තියෙන, බුද්ධිමත්ව හිතන්නෙ නැති, මේ වගේ පල්ලි කාක්කො තමයි මේ රට කන්න පාහරයො ටිකක් ගෙනාවේ. අර සන්නස්ගලගේ සෙට් එකේ එකෙක්නේ. මෙයාගේ යාලුවා, අර වෑල්ඩින් ආචාරියාගේ උපාධි සහතිකේ ගං වතුරට ගහගෙන ගිහිල්ලලු.
Deleteදැන් මොලේ පහළටම බැහැල. අනතුරක් පෙන්වපු නිලධාරීන් කැඳවාගෙන විස්තර අහගන්න ලැට්මාල් සහ නිර්මාල් ආණ්ඩුව අසමත් විය. හැමදාම විවේචනය හා කඩාකප්පල් කිරීම පමණක් දන්නා වැඩ බැරි සෙට් එක දන්නේ ඇඟිලි දික් කිරීමට පමණි
ReplyDeleteඅඩේ. ඒ කියන්නේ දිලිත් ද ජනාධිපති? මූට මොනවද කැවිල තියෙන්නේ?
ReplyDeleteආ ආචාරියා.. කොහොමද ඉතින්. උඹ තාම ඉන්නව නේ. කෝ උඹේ පල්ලියේ සෙට් එක. උන් පේන්නවත් නෑනේ. පාහර හැත්ත වාසියක් තියෙනව නම් තමයි එලි බහින්නේ. ලැජ්ජයි.
ReplyDeleteKooo Paadili unnanse? Heme magulakatama maadya shakachaya tiyena wane.
ReplyDelete