පසුගිය 11 වැනිදා රාත්රියේ සපුගස්කන්ද ප්රදේශයේදී රිය අනතුරකට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්රී අශෝක රන්වල මහතා සම්බන්ධ මත්පැන් පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නැතැයි පොලිසිය පවසයි.
අදාළ වාර්තා ලැබීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතීමේ පියවර ගන්නා බවත් සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා කියා සිටියි.
මේ වන විට අශෝක රන්වල මහතා අනතුර සිදු වී ගත වන්නේ හතරවැනි දිනයයි.
සපුගස්කන්දේ දෙනිමල්ල ප්රදේශයේදී 11 රාත්රී 7.45 ට පමණ රන්වල මහතා පැදවූ ජීප් රථයක් රිය අනතුරකට ලක්වූයේ මාර්ගයේ ගමන් කරමින් තිබූ මරුටි වර්ගයේ මෝටර් රථයක ගැටීමෙනි.
අනතුරට පත් මෝටර් රථයේ සිට කුඩා දරුවකු ඇතුළු තිදෙනෙක් රෝහල් ගත කරන ලද අතර අශෝක රන්වල මහතාද තුවාල ලබා ප්රතිකාර රෝහල් ගත කරන ලදී.
අනතුරුව රෝහලේදීම පොලිස් අත්අඩංගුවට පත් ඔහුට රෝහලේදීම ඇප නියම විය.
ආචාර්ය උපාධිය අවුරුද්දක් පරක්කුයි. මේකත් එහෙම තමයි.
ReplyDeleteපොලිශ්පතියා පල් හොරෙක්ට නැමුන දාර පොන්නයෙක්. කයිවාරු චේතීය ලපකොටා ගේ සැමට එකම නීතිය පල්ම පල් බොරුවක්. මුන් රාජපක්ශ හොරුන්ට දෙවනි නෑ.
Deleteඅපරාදේ පොලීසියේ හොද මහත්තුරු හොරු රකින්න ගිහින් පීචං වෙනවා.
ReplyDeleteMaalimaa/JVP kaarayekgen noovii wena kenekgen unaanam balaganna thibuna Anuraya welelena heti
ReplyDelete