
මෙරටට සුළි කුණාටුවක් ඇතිවෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක රජයට හෝ කිසිදු තැනක දැනුම් දීමක් සිදුකර නැති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.
එවන් දැනුම්දීමක් කර ඇත්තේ නම් ඒ කොහෙදි දැයි පෙන්වන ලෙස අභියෝග කරන බවද ඒ මහතා පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දී තිබෙන නිවේදනයක දැක්වෙන්නේ මිලි මීටර 200ට වැඩි වැසි ලැබෙන ලෙස බවද පැවසූ ඔහු එවන් ආකාරයෙන් නිවේදන නිකුත් වීම සාමාන්‍ය කරණයක් බවද කියා සිටියේය.
මෙම ව්‍යවසනය සම්බන්ධයෙන් රජය නිසි ක්‍රියාමාර්ග නොගත්තේ යැයි නඩු පවරන්නේ නම් ඒ සඳහා නඩු පවරන ලෙසත් ඊට රජය සූදානම් බවත් හෙතෙම කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
කෙසේ වෙතත් වර්ෂාවේ ප්‍රමාණයට වාන් දොරටු ඇරීම හෝ වැසීම වාරි ඉංජිනේරුවන්ගේ කාර්යභාරයක් බවද පවසන ඒ මහතා එවන් වරදක් වී තිබේ නම් ඊට වගකිවයුත්තේ වාරි ඉංජිනේරුවන් බවද කියා සිටියේය.
Ane pa..o
ReplyDeletePissu hu.....k
ReplyDeleteThopi minissu maravala rajaye niladhari palida ballo
ReplyDeleteගං වතුර අස්සේ pahath තැනින් යයි ගla jale.
ReplyDeleteරජයේ නිලධාරීන්ට හොඳ පාඩම. පුප නලලෙ තියගෙන හෙන පොරවල් වෙලා ඦන්දෙ දැමමෙ.
ReplyDeleteසමහර සීනියර් ඉංජිනේරුවෝ මට කියල තියනව ඒ කාලෙ උන් අහන්නෙ ලපයගෙ කතා විතරයිලු. උන් එච්චර පච විස්වාස කලානම්, අනිත් එවුන් ගැන මොන කතාද.
ReplyDeleteනීතියේ තිබෙනවා Duty of Care කියලා දෙයක් .ඒ අනුව තමුන්ලාට ඔය ලිකිතව දුන්නෙ නෑ කියලා බේරේන්න බෑ. 12 වෙනි ද මේ ගෑන කාළගුණ නිලධාරීන් කිව්වා මෙහෙම වෙන්න බොහෝ ඉඩක් තිබෙනවා කියලා ඒ සමගම ආස න්න රට වල විනාශ සිදු උනා ඉන් පසුව කඩුගන්නව අනතුර සිදු උනා එහෙම වෙලාත් ආ ප දා අවස්ථාව ක් ප්‍රකාශ කරේ නෑ අවශ්‍ය පියවර ගත්තෙ නෑ
ReplyDeleteමෙය තනිකරම තම වගකීම පැහැර හැරිමක් .රටේ ප්‍රතිපත්ති ති න් දු ගන්නේ දේශපාලන නායකත්වය මිසක් රාජ්‍ය නිලධාරීන් නොවෙයි.ඔවුන් ඒ තත්වයන් කියනවා පමන යි එකින් එක සිද්ධි ටික ඉදිරිපත් කරම තමුන් ලා බොහොම පැහැදිලිවම වැරදි කාරයෝ වෙනවා.sirisena සිද්ධියට වඩා බරපතල යි case එක
හොදම වැඩේ රජයේ වැඩ කරන බල්ලන්ට සහ බල්ලියන්ට. තොපි නටාගෙන ගිහිල්ලා මුන්ට කතිරේ ගැහැව්වෙ. තොපිට හොදම වැඩේ අරගලයට support කරට. තව තව සාප වැදියන්.
ReplyDeleteයකො මුං වගේ කාලකන්නි. තොපිට ජෙප්පො මේ පාපෙන් ගැලවෙන්න බෑ.
ReplyDeleteMee wage sakkili anduwakin oyita waada deyak balaporoththu wenna behe. Gotabayata rata karanna nodi boru aragala karapu ewunta hena hathama gahanna ooneee. Ratata karapu winasayata.
ReplyDelete