Home ප‍්‍රබල ඇමති පුතු රාත‍්‍රියේ ලෙඩවී රෝහලට ගෙනයයි.. රෝහලේ බෙහෙත් නැතිව ෆාමසියෙන් ගෙනේ.. bylanka C news -12/19/2025 05:50:00 AM ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ දරුවෙකුට රාත්‍රී කාලයේ ඇතිවූ ස්වසන රෝගයක් මත කොළඹ රජයේ රෝහලකට ගෙන ගොස් තිබේ.නමුත් එම රොහලේ අදාල රෝගයට ලබා දෙන සරල ඖෂධය තිබී නැත.ඒ හේතුවෙන් අමාත්‍යවරයා බෙහෙත් පිටතින් ගෙන්වා දරුවාට ලබා දී ඇති බව සඳහන් වේ. Facebook Twitter
ඇයි බොරුවට රජයේ ඉස්පිරේතාලෙට ගියේ. බොරු කැටයම්.
ReplyDeleteකෙලින්ම කියන්නම්කො සෞඛ්‍ය ඇමතියගෙ දරුවාව.තිබිලා නැත්තේ ඇඳුමට ඉන්හලර් එකක් වශයෙන් දෙන සුලභ බෙහෙතක්.ඇමතියා තමන්ගෙ දරුවා වුනත් කුණු පෙරේතකමට පෞද්ගලිකව ෆාමසියකින් ගේන්නැතුව සෞඛ්‍ය සැපයුම් අංශය හරහා පෞද්ගලිකව මිලදීගෙන තමයි රෝහලට ගෙන්නගෙන තියෙන්නෙ.එක පැත්තකින් මට්ටකුණ්ඩලී වගේ.අනිත් එක රෝහලේ බෙහෙත් නෑ කියල කිව්වොත් ඇමතියාට ලැජ්ජාව.
ReplyDeleteකරන කලට පව් පැණිය....
ReplyDelete