කුරුණෑගල ගැට්ටුවාන මහින්ද විද්‍යාලය ඉදිරිපිට බස් නැවතුම්පල ඉදි කිරීම සදහා මුල් ගල් තැබීමේ උත්සවය එම ස්ථානයේදී පැවැත්වී ඇත.
ඒ සදහා කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ආනන්ද සහබන්දු මහතා,නියෝජ්‍ය නගරාධිපති අෂාර්දීන් මොයිනුදීන් මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
Rata naya nokara bankoloth nokara oni deysk
ReplyDeleteMahinda portcity heduwa thama naya gewanawa
ReplyDeleteමුනුත් පටන් ගත්ත වගේ මුල් ගල් තිය තිය උත්සව තියන්න.
ReplyDeleteයකෝ තොපි කිව්වෙ උත්සව නැතුව වඩේ කරනවා කියල නේද ?