'2026 වසරේ පෙබරවාරි 28 වන දිනට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පනත් කෙටුම්පත භාෂාත්‍රයෙන්ම කෙටුම්පත් කර අධිකරණ අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර තිබෙනවා" යයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා නානායක්කාර මහතා පවසයි.
නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ ද සඳහන් කළේය.
දැනට පවතින ත්‍රස්තවාදී පනත අහෝසි කර මානව හිමිකම් සහ භාෂණයේ නිදහස ආරක්ෂා වන නව පනතක් ගෙන බවට වත්මන් රජය බලයට පත්වීමට පෙර අප විසින් පොරොන්දුවක් දෙනු ලැබුවා. ඒ අනුව පැරණි නීතිය ඉවත් කර ත්‍රස්තවාදය සම්බන්ධයෙන් නව නීතියක් කෙටුම්පත් කිරීමට ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ සභාපතිත්වයෙන් විද්වතුන් 17 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළා. එම කමිටුව මාස එකොළහක කාලයක් තුළ සකස් කරන ලද පනත් කෙටුම්පත භාෂාත්‍රයෙන්ම කෙටුම්පත් කර මා වෙත ලබා දුන්නා. එය මේ වන විට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා. ඉතාමත් සියුම් සහ සංවේදී අපේ රටට විශාල වැදගත්කමක් ඇති පනතක් නිසා සෘජුවම අමාත්‍ය මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම මහජනතාවගේ අදහස් වීමසමින් ජනතාව දැනුවත් කළ යුතු බව අප විශ්වාස කරනවා. ඒ අනුව මේ වන විටත් කෙටුම්පත වෙබ් අඩවියේ පළ කර තිබෙනවා. 2026 වසරේ පෙබරවාරි 28 වන දින දක්වා ජනතාවට ඒ සඳහා අදහස් ලබා දිය හැකියි. පනත් කෙටුම්පතට නව අදහස් යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව එම කාලය තුළ පවතිනවා. මේ සම්බන්ධයෙන් අදහස් යෝජනා ඉදිරිපත් කරන ලෙස උනන්දුවක් දක්වන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. එසේ යොමු කරනු ලබන අදහස් හා යෝජනා පිළිබඳව සාධනීයව බලා කටයුතු කිරීමට සුදානම්. මේ වන විට සාමාන්‍ය ජනතාව සහ සිවිල් සංවිධාන අදහස් හා යෝජනා යොමු කර තිබෙනවා. ඒ නිසා මේ කෙටුම්පත් කර තිබෙන්නේ අවසාන කෙටුම්පත නොවෙයි. නව අදහස් හා යෝජනා එම කමිටුව මගින්ම නැවත සලකා බලා සාධනීයව කටයුතු කරනවා. අවසන් කෙටුම්පත සකස් කිරීම වෙනුවෙන් සාධනීය අදහස් හා යෝජනා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කරන ලෙස ඉල්ලා සිටින බවත් අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

"'A terrorist is someone who uses or threatens violence to create fear and achieve political, ideological, or religious goals, aiming to coerce governments or intimidate the public, often by targeting civilians or infrastructure. '" Man if you all have brain you will take maximum punishment for terrorists. As a government its your job do it idiot you dont ask opinion from your citizen in our county. Do you think security of our country is a joke man ?
ReplyDeleteYes. absolutely. It is a Joke to the government now.
Deleteඅගරදගුරු තට්ටයාගෙන් අහලා, ඌට කියලා ලියව ගනින්. ඌ කොටි ඩයස්පෝරාවට ඕන විදියට ඕක ලියලා දෙයි. මේ රටේ ගව සම්පත ත්‍රස්තවාදී සංවිධානයකට රට භාර දීලා දැන් අපිත් මේකේ විඳවන්න ඕන. ගං වතුර වෙලාවේ අගරදගුරාගේ පල්ලියේ ගොඩ ගහගෙන තියෙන කෝටි දහස් ගානක් සල්ලි වලින් හාල් කිලෝවක් වත් දෙනවා උඹලා දැක්කද? දැන් ඉන්නවා ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ පාදිලි හැත්ත හාමුදුරුවන්ට බැන බැන. ඒ අස්සේ සිංහල ගොන් තඩි ටිකත් එහෙයි එහෙයි කියාගෙන උන් පස්සෙම යනවා.
ReplyDeleteඅඩේ ඇත්තමයි නේ. ඌ කිසිම සද්දයක් නෑ දැන්. පාස්කු යුක්තිය ඉටු වුනාද දන්නෙ නෑ රෑට රෑට. මීගමුවෙ කුඩු අහු වෙන්නෙත් නෑ, ගංජා අහු වෙන්නෙත් නෑ. බලාගෙන ගියාම උගේ පාතාල බිස්නස් ටික කරගෙන යන්න තමයි මේ යුක්තියක් ඉල්ලලා තියෙන්නේ.
Deleteඅඩේ ඇත්තමයි නේ. ඌ කිසිම සද්දයක් නෑ දැන්. පාස්කු යුක්තිය ඉටු වුනාද දන්නෙ නෑ රෑට රෑට. මීගමුවෙ කුඩු අහු වෙන්නෙත් නෑ, ගංජා අහු වෙන්නෙත් නෑ. බලාගෙන ගියාම උගේ පාතාල බිස්නස් ටික කරගෙන යන්න තමයි මේ යුක්තියක් ඉල්ලලා තියෙන්නේ.
Deleteමේ රටේ උන් propaganda වලට ලස්සනට රැවටෙනවා. ඔය රදගුරුයි, අනිත් සෙට් එකයි ඔක්කොම දැනුවත්ව තමයි පාස්කු ප්‍රහාරය උනේ. මේක ප්‍රයෝජනයට ගන්න හැදුවේ මේකා පාප් තනතුර ගන්න. සාමාන්‍යයෙන් ලංකාවේ බුද්ධි අංශ වලට හැකියාවක් නෑ මුස්ලිම් අන්තවාදීන් වෙන රටවල් වලදී පුහුණු කරවන්න. ඒකට අනිවාර්යෙන් ජාත්‍යන්තර හැකියාවන් තියෙන බුද්ධි අංශයක හෝ ත්‍රස්ථ සංවිධානයක මැදිහත් වීමක් තියෙන්නම ඕන.
Deleteමේ හදන්නේ ඉතින් ඊලඟට ත්‍රස්ථවාදයක් ලංකාවේ ඇති උනොත් ඒක මර්ධනය කරන්න බැරි වෙන තත්ත්වෙට හදල දෙන එක. ඊට පස්සේ ආපහු වෙපන් දීලා ත්‍රස්ථ සංවිධානයක් ඇති කරන එක ඩයස්පෝරාවට සුලු දෙයක්. මොකද යුරෝපයේ සහයෝගය තියෙන්නේ කොටි ඩයස්පෝරාවට.
ReplyDeleteසිංහලයා මෝඩයා. කැවුම් කන්න සූරයා කියන්නේ නිකන් නෙමේ නේ. දැන් ඉතින් කාලා වරෙන්කො. දැන් අර තැපෑලෙන් දුන්න සොල්දාදු උන්නැහේලට සනීප ඇති.
ReplyDeleteඇයි, උඹ හිතන් ඉන්නේ දැන් ඉන්නේ සිංහල රජෙක් කියලද? පොලිස් ඇමති, මුදල් නියෝජ්‍ය ඇමති, දෙන්නම දෙමළු ඕයි. ජනාධිපතිත් ඒ ජාතියේ තමයි.
Delete