කෝටියක විමදමින් හිගුරානට ස්මාට් වැසිකිලියක්.. ජාත්‍යන්තරය ජයගන්නා බව ආණ්ඩු පක්‍ෂය කියයි..

 


අම්පාර දමන ප්‍රාදේශීය සභාව මගින් හිඟුරාණ නගරයේ ස්මාර්ට් වැසිකිලියක් ඉදිකිරීමට තීරණය කර තිබේ. 

ඒ සඳහා වියදම රුපියල් මිලියන 11කි.

මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

රටේ මෙතරම් ප්‍රශ්න තිබේදී දමන ප්‍රදේශයට ස්මාට වැසිකිළියක් කුමකටදැයි ප්‍රශ්න කරන විපක්ෂ මන්ත්‍රීවරුන් මෙතරම් මුදලක් වියදම් කරන්නේ නම් අම්පාරේ බස් නැවතුම ඉදිකළ හැකි බවද පැවසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක්වරියක් කියා සිටියේ මෙම වැසිකිළිය ඉදිකරන්නේ රාජපක්ෂලාගේ, වික්‍රමසිංහලාගේ හෝ සජිත් ප්‍රේමදාසලගේ ගෙදර නොවන බවයි.

විපක්ෂය මොනවා කිව්වත් අද වන විට ආණ්ඩුවට ජාත්‍යන්තර ජයගනිමින් ඉදිරියට යමින් ඇතැයිද ඇය සඳහන් කළාය.

6 Comments

  1. ගොං ගෑනියෙක්. මල්ලෙ පොල් හෝන්තුවක්

    ReplyDelete
  2. 🤣😂😄පුනරුද ගොන් ආතල්. දැන් ඉතින් අර මාලිමාවේ කුණු හෝදන උන් මේ ලැට් එකත් හෝදන්න එපෑයි. ඊයා උන්ට හරි වැඩේ උනේ. 😅😭

    ReplyDelete
  3. රෙන එක උනත් ස්මාර්ට් විදියට රෙන්න ඕන. ඒක තමයි සිස්ටම් චේන්ජ් කිව්වේ. බස් හෝල්ට් එක හැදුවට ඒකෙ රෙන්න බෑනෙ. ඇයිද මන්දා මාලිමාවෙ උන් මෙච්චර වැසිකිලි ගැන උනන්දු. අර පොලොන්නරුවේ රජතුමත් කිලෝමීටර් 5න් 5ට වැසිකිලි හදන්න කතා කරා නේ.

    ReplyDelete
  4. 💩💩💩💩💩💩💩

    ReplyDelete
  5. ලෙල්ලමේ ලාල්December 20, 2025 at 9:35 AM

    මොන කාලකන්නිද මේ පත් කරගෙන තියෙන්නෙ. අරෙහෙ මිනිස්සු උක් ගස් ටික විකුණගන්න බැරුව ඉන්නවා. මුන් මේ හද්ද වන්නියේ ස්මාර්ට් වැසිකිලි හදනවා. මේවට බනින්න ඕන පත් වෙච්ච උන්ට නෙමේ. උඩ දාගෙන ඒ වුනාට කමක් නෑ අපි නම් මාලිමාවට කියාපු මරි මෝඩ, අමන තකතීරු, රටක් ජාතියක් ගැන හැඟීමක් නැති, කෙලෙහි ගුණයක් දන්නෙ නැති පාහර තක්කඩි ඡන්ද දායක ගොන් තඩියන්ට.

    ReplyDelete
  6. Jeppo are real jokers they open tap, they paint walls, they puth their names on others work, they cover big sinkhole get so happy. I don't know man where we heading as a nation. It's a so pathetic to see & hear these types of things. What to do 68 lack thought these idiots are like Gods. Now they are showing off their comedy dramas every day.

    ReplyDelete
Previous Post Next Post