කෙහෙලිය යුගයේ චූදිත සමාගමකින් ලොකු ගංවතුර ආධාරයක්..?

සුළි කුණාටු ආපදාව හේතුවෙන් විපතට පත් ජනතාවට ආන්දෝලනාත්මක සමාගමක් විසින් ආධාර දී ඇති බවට සමාජ ජාල වල චෝදනා එල්ල වෙමින් තිබේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේදී වැඩිවිලට ඖෂධ ගෙන්වූ බවට චෝදනා ලද සමාගමකින් මෙම ආධාර ලබා ගෙන ඇතැයි එම චෝදනාවන් එල්ල වෙමින් ඇත.

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක්ද සහිතව එකී චෝදනා එල්ල කරමින් තිබේ.

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කාල සීමාවේ ලංකාවට වැඩි මිලට හා බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධව ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටනැෂනල් ආයතනය අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකොට ඇති බවත් මෙකී සමාගම ඇතුළු සමාගම් ගණනාවකට එරෙහිව නැවත දැනුම් දෙනතුරු කිසිදු මූල්‍යමය ගනුදෙනුවක් සිදු නොකරන ලෙසටද අතුරු තහනම් නියෝගයක් නිකුත්කොට ඇති බවත් සදහන්ය.


1 Comments

  1. Helping people at such situation is good

    But the issue here is about Ethics , Law and Orders

    However, without those Ethics , Law and Orders in such country like this AMUTHU ATE what else we can expect?????

    FIRST STOP FCUKING TALKING TALKING

    DO THE ACTIONS

    ReplyDelete
Previous Post Next Post