ආහාර උද්දමනය නගී...


ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය   2025  නොවැම්බර්  මාසය සඳහා 2.1% ක් වාර්තා වී ඇත.  එය 2025 ඔක්තෝම්බර් මාසය සඳහා ද 2.1% ක් ලෙස වාර්තා වී තිබුණි.

2025  නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය)  3.0% ලෙස වාර්තා වන අතර  2025 ඔක්තෝම්බර් මාසයේ දී එය වාර්තා වුයේ 3.5% ක්  ලෙසයි.

එමෙන්ම, 2025 නොවැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය)  1.7%  ක් දක්වා වැඩි වී ඇති  අතර  එය 2025 ඔක්තෝම්බර්  මාසයේ දී 1.4%  ක් ලෙස වාර්තා වි

Previous Post Next Post