ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි ව්‍යසනයෙන් හානියට පත් වූයේ මුහුදු ආසන්න කොටසකට පමණක් බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්න්නෙත්ති මහතා සඳහන් කරයි.
එහිදී ජීවිත විශාල ප්‍රමාණයක් හානි වුවද දේපල හානි නොවූ බවත් ඒ මහතා පැවසීය.
නමුත් මෙවර ව්‍යවසනයෙන් රට පුරාම දේපළ හානි වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
මෙවර එක ප්‍රදේශයකට පමණක් සිදුවූ ව්‍යවසනයක් නොවන බවද ඒ මහතා පැවසීය.
ඔහු මෙම කියා සිටියේ මෙවර ආපදාවෙන් විපතට පත් පිරිස්වල සුවදුක් බැලීම සඳහා මුතූර් ප්‍රදේශයේ සිදු කළ චාරිකාවකදීය.

What a genius. Nobody could not figure this out. Thank you
ReplyDeleteMata penney meya monwa hari pavichchi karanawa wagey. Kathakorana hama welawakama na gannawa uparima.
ReplyDeleteThis is a stupid comparison !
ReplyDeleteඅමුම අමු ගොබ්බසේන. කට ඇරියොත් රෙ.වා
ReplyDeleteමූ මේ ලංකාවේ ජීවත්වුන එකෙන් නෙමෙයිද? නැත්නම් ගංජා ගහලද?
ReplyDeleteme paka**ta pissu.
ReplyDeletePlease keep your mouth shut so dumb
ReplyDeleteකාලයක් මුන්ට ඇවිදින පුට්ට1/4 කියලත් කිව්වා
ReplyDeleteමුන් ඇවිල්ල ඇවිදින පුට්ට1/4 නෙවෙයි මළගිය 1/4කන්නි
සුපිරි කියමන
Deleteමුහුද ආසන්නයේ සියළු දේපල විනාශ.වුනා. පැරැලිය දුම්රිය, දුම් රිය ස්ථාන, වාහන, කෝවිල්, පන්සල් ,.පල්ලි පාසැල් ,රජයගොඩනැගිලි නිවාස ධීවර වරායවල්, සංක් චාරක නිවාස , හෝටල් ගාළු වරාය , ක්‍රීඩාංගන, මාතර කොටුව,ආදී බොහෝ දේ විනාශ වුනා. ඇයි අනේ අමතක
ReplyDelete