ආපදා තත්ත්වය හමුවේ මහජනතාවට අත්‍යවශ්‍ය වන සන්නිවේදන පහසුකම් සැපයීමට අපොහොසත් වූ දුරකථන ජාල සමාගම්වලට එරෙහිව විරෝධය පළ කිරීමේ සහ පැමිණිලි කිරීමේ වැඩසටහනක් පැවැත්වෙයි.
පසුගිය දිනවල දිවයිනේ ඇති වූ ආපදා තත්ත්වයන්හිදී දුරකථන සහ අන්තර්ජාල සබඳතා බිඳ වැටීම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයට පත් විය.
විශේෂයෙන් සහන සේවා සම්බන්ධීකරණය කර ගැනීමට සහ ආපදාවට පත් වූවන්ගේ තොරතුරු ලබා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් දුරකථන සමාගම් වෙත දැඩි චෝදනා එල්ල වී තිබේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්ල අදාළ සමාගම්වල වගකීම් විරහිත ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත පැමිණිලි මෙම පිරිස් කටයුතු කරයි.
මෙම විරෝධතාව සහ පැමිණිලි කිරීමේ වැඩසටහන කොළඹ පිහිටි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා පරිශ්‍රය අසලදී අද පැවැ්ත්වින.

Mun dan set venne uda balaagena kela gahagannada? Naththan moona kethai kiyala nahaya kapagannada?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමේසා මහා ව්‍යසනයකදී දුරකථන සිග්ගල් පමණක් රැකෙන්නේ නැහැ.
ReplyDeleteවිදුලිය විසන්ධි වීම දුරකථන සංඥා කුළුණු විරහිත වීමේ ප්‍රධාන හේතුව නොවේ . සංඥා පද්ධති ඒකාබද්ධ කරන ෆයිබර් ජාලය ගංවතුර සහ නායයාම් හමුවේ අඩපණ වීම සන්නිවේදනය බිඳවැටීමේ ප්‍රධානතම හේතුවයි.
ලංකාවේ එවුනුත් දැන් ඉන්දියාවේ බංගලි දේශයේ සහ පාකිස්තානේ වගේ වෙන්න හදනවා. එහෙ උන් මැච් එකක් පැරදුනත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවල් පුච්චනවා. උඹලට සිග්නල් නැත්නම් වෙන කොම්පැනියකට මාරුවෙයල්ලා පව් නොදී. ස්වභාවික ආපදාවකදී උඹලගේ සිග්නල් විතරක් රැකෙන්නේ නැහැ ගොන් හු**** තෝ. මෙහෙම මෝඩ වහලුන් එක්ක රටක් කොහම ඉදිරියට යයිද මන්දා. තව ටික දවසක් යනකොට කෙල්ලෝ ඇඟ පෙන්න ඇඳගෙන යන්නේ නැහැ ඒ හින්දා මට නගින්නේ නැහැ කියලා උද්ගොශනත් කරයිද මන්දා
ReplyDeleteආපදා අවස්ථාවකදී තමයි සන්නිවේදනය අත්‍යාවශ්‍ය වෙන්නේ........ඒ වෙලාවේ නැති සිග්නල් වැඩක් නෑ...හච් වලට විතරක් සිග්නල් තිබුනා.....ඒක හාස්කමක් නෙමෙයි...බුද්ධිමත් ක්‍රියාමාර්ග නිසා...ඩයලොක් මොබිලේ ජනතාව හූරන් කනවා විතරයි...ගොන් උත්තර දෙන්න කලින් හිතල බලහන්...
DeleteMokakda hutch kiyanne? ඩයලොක් මොබිලේ naththan ආපදා අවස්ථාවකදී nevei, edineda jeevithevath geniyanna puluvanda oi.
ReplyDelete