මාලිමා සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී.. විපක්‍ෂයට කතා කරන්නත් නොදී සභාපති යන්න යයි...

 


ජාතික ජන බලවේගය විසිල් බලය දරන තංගල්ල නගර සභාවේ අය වැය ලේඛනය දෙවන වරටත් පරාජය වී ඇත.

ඊට පක්ෂව ඡන්ද 09 ක් හා විපක්ෂව ඡන්ද 10 ක් ලැබුණි.

සභාපතිවරයා සභාව අවසන් කරමින් සභා ගැබෙන් පිටව ගියේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කතා කිරීමට අවස්ථාව නොදෙමිනි. 

නගර සභාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩු පක්ෂය සභාව කල් තැබීම විශේෂත්වයකි.

1 Comments

  1. දෙවරක් පැරදුනොත් කොමසාරිස් පාලනය

    ReplyDelete
Previous Post Next Post