වතුර බහිද්දීම ගෙවල්වලට කුඩ්ඩන් පනිති...


කොළඹ ප්‍රදේශයේ ගං වතුරට යටවූ ප්‍රදේශයේ ක්‍රමයෙන් ජලය බැස යෑමත් සමග සොර සතුරු උවදුර ඉහළ යමින් ඇත.

ඇතැම් ස්ථානවල අයිතිකරුවන් නිවසට පැමිණීමට පෙර බාහිර පුද්ගලයන් ඇතුළු වී බඩු භාණ්ඩ සොරා ගත් අවස්ථා කිහිපයක්ම වාර්තා වී ඇත.

මත්ද‍්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මේ සදහා වැඩි වශයෙන් පෙළැඹී ඇත.

එවන් පුද්ගලයන්ට පහර දෙන ආකාරයද සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

මේ අතර පොලිසියට උපදෙසා දී ඇත්තේ මෙම තත්ත්වය සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් දී කටයුතු  කරන  ලෙසයි.

4 Comments

  1. ශ්‍රී ලංකා අලි ජන පෙරමුණDecember 3, 2025 at 7:02 AM

    21 නුගේගොඩට ආපු එවුන්

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ, කුඩ්ඩෝ ආවේ තංගල්ලේ රැලියට. බොරු කියන එක නවත්තපන් ඩෝබි.

      Delete
  2. Nugegida awe kuddo thama

    ReplyDelete
    Replies
    1. තංගල්ලේ රැලි කරපු කුඩ්ඩෝ

      Delete
Previous Post Next Post