කොළඹ නුවර පාර යලි වසා දමයි.. වැසි ඇදහැලෙයි..

 


කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය යළිත් වසා දැමීමට පියවර ගෙන තිබේ. 

ගනේතැන්න සිට කඩුගන්නාව දක්වා මාර්ග කොටස එසේ වසා දමා ඇත්තේ ගල් පෙරදීමේ සිදුවීමක් හේතුවෙනි.

තවදුරටත් මෙම කොටසේ ගල් පෙරවීමේ අවධානමක් ඇති බැවින් ආරක්ෂිත ක්‍රියා මාර්ගයක් ලෙස වසා දමා ඇතැයි  කෑගල්ල දිස්ත්‍රික්කලේකම් කාර්යාලය සඳහන් කරයි.

කෙසේ වෙතත් අද පෙරවරුවේදී මාර්ගයේ එක් කොටසක් පමණක් ගමනාගමනය සඳහා විවෘත කර තිබිණි.

මේ අතර මධ්‍යම, උතුරුමැද, සබරගමු, ඌව, බස්නාහිර පලාත්වල ඇතැම් ස්ථානවලට වැසි ඇදහැලෙමින් ඇත.

Previous Post Next Post