ශාන්තගෙ ඉඩමක ගංජ වැවුවා කිවුවොත් නඩු දානවා..


සුරියකන්ද පොලිසිය විසින් ගංජා පැළ කිහිපයක් අත්අඩංගුවට ගන්නා ලද ඉඩම පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතාට හෝ ඔහුගේ බිරිඳට අයත් එකක් නොවන බව කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

එනිසා කිසිවෙකු හෝ එවන් ප්‍රකාශයක් කරන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් විමසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

5 Comments

  1. මිනී මරු පගා දොස්තර.

    ReplyDelete
  2. බාල බෙහෙත් ආනයනය කරපු එකා, බාල බෙහෙත් බීලා මැරුනු මිනිස්සුන්ට වගකිවයුතු එකා, ගංජා වවපු එකා වෙනුවෙන් පෙනී සිටිනවා

    ReplyDelete
  3. ලැජ්ජයි.පොලිස් නිලධාරී යාට ගැහුවේ කැසි packet එක කින් නේද? ලැජ්ජයි තුච්ඡ ආණ්ඩුව

    ReplyDelete
  4. එතකොට Shantha ගෙ නෑ දැ කෙනෙක් ගෙ වත්තක ගංජ වගා වක් තිබුණා කියලා කිව්වමත්නඩු දාන්න පුළුවන් ද?

    ReplyDelete
  5. නලියට ගිය කල.ගංජා පැළ ගානද ප්‍රශ්ණය?ඔරලෝසුවේ කට්ට වෙනස් කරලා අයවැය සම්මත කරගන්න තරමට තමුන්ලා වැටිලා ඉන්නවා කියලා දැනෙනකොට පුදුම සතුටක් අපට දැනෙනවා.තව ටිකක් ඔහොම යන් නලින්ද.

    ReplyDelete
Previous Post Next Post