2025.12.06 වන අද දින රාත්‍රී කාලයේ දෙහිවල පොලිස් වසමේ A ක්වාර්ටස් ක්‍රිඩාපිටිය අසලදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකල වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට දෙහිවල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විර්මශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 34 ක් වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය හෝ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී
නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලිසිය ඇතුළු පොලිස්
කණ්ඩායම් කිහිපයක් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

විවේචකයන්ට අනතුරු ඇඟවීමක්
ReplyDeleteදවසේ වෙඩ්ල්ල නැවත ආරම්භ වෙලා ද?
ReplyDeleteනැවත රචුචැරිය වැඩ අරඹයි
ReplyDelete