ජනපතිට පාර්ලිමේන්තුවට... අද තදින් අමතයි..

 


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අද පැවැත්වෙන මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වැය ශීර්ෂ විවාදයට සහභාගි වීමටයි.

එම අමාත්‍යංශ විවාදයේ පිළිතුරු කතාව ජනාධිපතිවරයා විසින් කරනු ඇත.

අයවැය යෝජනාවලියේ අවසන් වර ඡන්ද විමසීමද අද දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

4 Comments

  1. OW ITHIN EHEMA WENNA EPAI

    DOOOBILAGE KUNU HODANA EKANE MUGE WADE

    ReplyDelete
  2. මෘත්යුන්ජ්‍ය මොහපත්‍රා කටකතා පතුරවනවා කියලා හදිසි නීති රෙකුලාසි යටතේ අත්අඩංගුවට ගම්මුද?

    ReplyDelete
  3. කුඹුක්කණ්December 5, 2025 at 1:13 PM

    උඹ දන්නෙ ඔච්චරනෙ
    ව්යසනයකට කිසි සූදානමක් නැතුව , මිනිසුන් මැරෙන්න ඇරලා
    දැන් කියවපං
    පුලුවන් නං විපක්ෂෙ ට දාපං මේ වැරැද්දත්

    තොගේ කයියවල් දැන් වලංගු නෑ පචයෝ…..

    ReplyDelete
Previous Post Next Post