දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආපදාවට ලක් වූ ජනතාවට බෙදා දීම සඳහා ආහාර සහ රෙදිපිළි රැගත් මෙට්‍රික් ටොන් 950ක් බරැති අත්‍යවශ්‍ය සහන භාණ්ඩ රැගත් නැවක් තමිල්නාඩු මහඇමති එම්. කේ. ස්ටාලින් මහතාගේ ප්‍රධානත්වයෙන් චෙන්නායි වරායේ සිට කොළඹ බලා පැමිණ ඇත.
අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි චෙන්නායි නියෝජ්‍ය මහකොමසාරිස් වෛද්‍ය ගනේෂ්නාදන් ගීතීශ්වරන් මහතා සිදු කළ ඉල්ලීමකට අනුව සිදු කර තිබෙන මෙම පරිත්‍යාගය සංකේතාත්මක ගනේෂ් මහතා වෙත මහඇමති ස්ටාලින් මහතා විසි (06) ප්‍රදානය කරනු ලැබුවා.
මෙම අවස්ථාවට තමිල්නාඩු රජයේ නිලධාරීන් ද චෙන්නයි නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

අන්න නායකයො. තමන්ගේ ජනතාවත් සුළිකුණාටුවෙන් බේරාගෙන පීඩාවට පත් අසල්වැසි රටවල ජනතාවටත් ආධාර කරනවා.
ReplyDelete