සුළි කුනාටු ආපදාවෙන් පසු ශ්‍රී ලංකාවට විදේශීය සහාය විශාල වශයෙන් ලැබෙමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
මාලිමා ආණ්ඩුව හොරකම් නොකරන බවටත් වංචා දූෂණ නාස්ති සිදු නොකරන බවට ජාත්‍යන්තර ප්‍රජාවට විශ්වාසයක් ඇති වී තිබෙන නිසා ජාත්‍යන්තර සහයෝගය වර්තමාන ආණ්ඩුවට බොහෝ ලැබෙමින් ඇති බවද ඔහු සඳහන් කළේය.
වැඩසටහනකට සහභාගිවීම අනතුරුව මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව පැවසුවේය.

ගණන් එක්ක කියන්න බැරිද දැන් නෑ .
ReplyDeleteඩොලර් මිලියන 10 -15 විතර හම්බ වෙලා කියවනවා.
වෙච්ච හානිය ඩොලර මිලියන 5000 විතර, 1% වත් නැතුව ගැලරිය චුන් කරන්න කියවනවා
Mey sallith podi gahagena "lokuma aadaara labuna" kiya kiya ideevi. Arehe minissu anaatha vela.
ReplyDeleteඅනේ මේ, නිකං කය්ය ගහ ගහ ඉන්නෙ නැතිව ඔය ආපදාවට ගලන විදෙස් ආධාර ගලන හොරකං නොකර අහිංසක මිනිස්සුන්ට ඉක්මණට බෙදල දීපල්ලා.
ReplyDeleteමිනිස්සු හොඳටම අසරණ වෙලා ඉන්නෙ.
Do not lie man. You lot are worse than previous fellows. You lot are beggars & not givers. Unfortunately you will make fake claims & keep money in your Pelawatha account.
ReplyDeleteආණ්ඩුව කියන්නෙ ලක්ෂණයක්ද?
ReplyDeleteපක්ෂයක්ද
Delete