කුණාටුවෙන් නැති වූ ජීවිත හැර අන් සියළු දේ අප ලබා දෙනවා..

 


සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ ජීවිත හැර අන් සියලු දේ ලබා දෙන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඒ මහතා මෙසේ කියා සිටියේය.

"ගලවා ගැනීම් මෙහෙයුම් වලට සහභාගි වී ජීවිතය අහිමි කරගත් නිලධාරීන් ගණනාවක් සිටිනවා. මෙලෙස අසීරු තත්වයක් මැද නිලධාරින් සහ රාජ්‍ය වැඩ කරමින් යනවා. ආණ්ඩුව මුදල් සම්බන්ධව වැඩ කරන්නේ කොහොම ද කියන කාරණය අප පෙන්වා දී තිබෙනවා. ජනතාවට දිය හැකි සියලුම දේ දෙන්න ආණ්ඩුව කටයුතු කරනවා. ජනපති කිව්වා වගේ අහිමි වෙච්ච ජිවිත හැරෙන්න අනෙක් සියලුම දේ අප දෙනවා. ඒ වගේම ඔවුන් නැවත දෙපයින් නගාසිටුවනවා"

3 Comments

  1. මිනිස්සු දෙනවා මුන් බෙදනවා. කමක් නෑ තියෙන යාන්ත්‍රණය එපැයි අපිත් පාවිච්ච් කරන්න. ඒ උනාට මිනිස්සුන්ට ඉතුරු උනේ මිනිස්සුම එකතු කරලා එවපු දෙයක් විතරයි කියන එකනම් අමතක කරන්නේ නෑ.

    ReplyDelete
  2. Mum danne anunge deewal thamange wage bedanna withrai. Hemadama kaleth strike karakara rata winasa karapu eka witharai. Apita aanatha wechcha ayata denna rata indala use karapu deyakwath ewanna widihak nehe. Daala thiyena aluth nithiya nisa. Ewanna beluwa cargo service kiyanawa TAX gewanna wewii kiyala

    ReplyDelete
  3. e Minisuu nomari beraganna thibuna, SL kalagunaya saha vivida ratawal walin nikuth kala kalaguna wartha desa baluwanam.

    Mun e dawas wala kale ( November 19 - 22 wanakan) Namalge Neethinga upadiyai, meeting eke louds speaker galawannai, thanakola ellanani ne.

    Anika anik andu thiyenakam mun kale udgoshana, strike karala rate arthikaya kadakappal karrana ne. Namuth dan vipakshaye un e wage amana weda karanne ne.

    Munta eva denne swabawa dahamen. Habai ahinsaka minissu pawu.

    ReplyDelete
Previous Post Next Post