ගංවතුර ගැන මහියංගන රෝහල දැනුවත් කර තිබුනේ නෑ..


මෑත ඇතිවූ ගංවතුර තත්ත්වය හමුවේ මහියංගණ රෝහලේ කාර්ය මණ්ඩලය පිරිස නිසි පරිදි දැනුවත් කර නොතිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතාස මහතා ඒම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මෙම කරුණු අනාවරණය කළේය.

ඔහුගේ ප්‍රකාශය අනුව, ප්‍රදේශයේ අනෙකුත් ආයතනවලට ගංවතුර අවදානම පිළිබඳව කලින්ම තොරතුරු දැනුම් දී තිබුණ ද, මහියංගණ රෝහල් කාර්ය මණ්ඩලයට එවැනි නිසි දැනුවත් කිරීමක් සිදු වී නොමැත.

මෙම තත්ත්වය හේතුවෙන්, ගංවතුර අනතුරකදී නියමිත වේලාවට රෝහල් කාර්ය මණ්ඩලයට මෙන්ම ප්‍රතිකාර ලබන රෝගීන්ට ද එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් වීමට අවස්ථාවක් නොලැබුණු බව වෛද්‍ය සුගතාස මහතා වැඩිදුරටත් චෝදනා කරයි.

එමෙන්ම, කාර්ය මණ්ඩලය සහ රෝගීන් ඉවත් කර ගැනීම සඳහා අදාළ පාර්ශ්වයන්ගෙන් අවශ්‍ය සහයෝගය නොලැබුණු බව ද ඔහු පෙන්වා දෙයි.

15 Comments

  1. 1 + 159 totally failed

    ReplyDelete
  2. 76 වසරක සාපය, 77 වසරෙ බලයට ඇවිත්.

    ReplyDelete
  3. 76 years saapaya = 1year JVP/Maalima saapaya

    ReplyDelete
  4. ඔකේ ඉන්න පාලක ප්‍රදාන දොස්තර තමා ෆ්ල්ඩ් රිස්ක් ඇසෙස්මන්ට් එකක හදන එක​. කාලගුනෙන් උට ෆෝන් කරලා ගන්වතූර එනවා කියල කියන්න තරන් ඌ නිදිද?

    ReplyDelete
    Replies
    1. ආණ්ඩු කරන අවලන් ජේවීපී ත්‍රස්තයෝ නිදාගෙනනෙ හිටියෙ.

      Delete
  5. රොහල් පාලකගේ නොහැකියාව වහගන්න දැන් මැසිවිලි කොයෝනවා.. ජෝකර්ලා....

    ReplyDelete
    Replies
    1. පැලවත්තෙ මිණීමරුවන්ට අනිත් එවුන් පේන්නෙ ජෝකර්ල විදිහට තමයි.

      Delete
  6. මුලු මහියංගනේම අයින් උනා ප්‍රසිද්ද මාද්‍ය වලින් ආපු ගංවතුර අවදානම පිළිබඳව කලින්ම තොරතුරු අවවාද අහලා .... මේ බබාල "අපි දන්නේ නැලු"..

    ReplyDelete
  7. ගංවතුර අවදානම පිළිබඳව කලින්ම තොරතුරු දැනුම් දී තිබුණ ද, මහියංගණ රෝහල් කාර්ය මණ්ඩලයට එවැනි නිසි දැනුවත් කිරීමක් සිදු වී නොමැත

    WHAT A JOKE ... WHAT A IDIOTS

    WHO ADMINISTRATE THE HOSPITAL DO THEY HAVE COMMON SENSE ?

    ReplyDelete
  8. මූ රනිල්ගේ ඇම්බැට්ටයා

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අලි p*කෙන් ඉපදිච්ච එවුන්ද

    උන්ට වෙන ම නිවෙදයක් දෙන්න ඕනේද?

    හැමෝටම වෙන වෙනම නිවෙදන දෙන්න ගියොත් කරන්න වෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට වෙලා තියන දේ තොට පේන්නැද්ද අවලමෝ.

      Delete
  9. මිනීමරු ජේවීපී ත්‍රස්තයෝ මේ බුදු දහමෙන් පෝෂිත රට විශාලා මහනුවරක් කරල​. රටේ තුන් භිය​. පාහර ත්‍රස්ත ඩෝබිල රෙන ගමන් ආතල් ගන්නව​.

    ReplyDelete
  10. හුත්ති ගිහින් වැඩ කරපං

    ReplyDelete
Previous Post Next Post