හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රාජ්‍ය බැංකුවකින් රු. ලක්ෂ 100ක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීමෙන්, දූෂණය සහ පොදු දේපළ පනතේ වැරදි සිදුකළැයි, අල්ලස් කොමිසම මගින් ක්‍රියාත්මක කරනු ලබන විමර්ශනයකට අදාළව, කිරුළපන පිහිටි ඇයගේ නිවසේදී නිලධාරීන් කණ්ඩායමක් විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
Former President Sirisena Rajapaksa Arrested by Bribery Commission Officials
Former President Arya Sirisena Rajapaksa has been apprehended by officials from the Bribery and Corruption Investigation Commission. Her arrest is part of an ongoing investigation led by the commission into allegations of bribery and corruption.
The arrest took place following an interrogation conducted at her residence in Kirulapone by a team of officials. This development highlights the commission's commitment to tackling corruption at high levels of government.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

යුද්දය නිමකරපු නයකයකේ පව්ලට කරන පීඩනය ස්වභාවධර්මය විසින් විසදත්වා
ReplyDeleteThis comment has been removed by the author.
Deleteමේ බොරු වලට සතුටුවෙන වුන්ට දරුණු පිළිකාවල් වැලඳේවා 🙃
Deleteshirantrhi yudde karada oi, anika yudde karai kiyala rate salli hora kanna puluwanda
Deleteපවුල කියන වචනේ දන්නවද බං අවජාතක ජෙප්පෝ..
Deleteමේක බෞද්ධ රටක්.මෙහෙම ගියොත් හැමෝටම ගොඩක් ප්‍රශ්න කරදර පැමිණීම නොවැලැක්විය හැකියි.අප රටට අධිගෘහිත සියලුම දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව රැකවරණය නොඅඩුව අපට ලැබේවා ලැබේවා ලැබේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
Deleteඅද චීන බිසවට ජම්පර් අන්දවනවා ...අද ඉඳල බෙල්ක් ටින් එකේ කානු වතුර සහ බෙලෙක් පිගානේ පොලුයි මුදු දන්කුද බතුයි....නෝ මෝ කොම්ෆ්ර්ට්ස්
ReplyDeleteමම කියුව ඕක වේවි කියලා - සුදා
ඔයාට ෆෝන් එකේ නිදහසේ කමෙන්ට් එක පලකරන්න නිදහස ලබාදුන් සේනාධිනායකගේ භාර්යාවටයි ඔබ ඔය අපහාස කලේ.මෙහි විපාක ඔබටමයි විඳින්නට වන්නේ.එය අදද හෙටද ඔබගේ කර්මය විසින් තීරණය කරනු ලබයි.කනගාටුයි
DeleteMeth mal pibi dewa...Sith thula... Meth Mal Pibidewa....
ReplyDeleteකොටි ඩයස්පෝරාව විසින් දෙන කප්පම් වලට වහල් වෙන උසාවි විනිශ්චය කරුවන් ඉන්න රටක බොහෝ දේවල් සිද්ධ වෙන්න පුළුවන්
ReplyDeleteහොරු අල්ලන්න චන්ද හිඟාකාලා බලයට ආපු ආන්ඩුව දැන් අල්ලන්නේ කොටි ඩයස්පෝරාවට අවශ්‍ය තරහ කාරයන් විතරයි. නූගතුන් රැලක් පාර්ලිමේන්තු මංත්‍රී ඇමැති වරු ලෙස ඉඉන්න ලෝකයේ එකම ආන්ඩුව මේකයි. මොවුන්ට මීට වඩා දෙයක් දන්නේ නැහැ
ReplyDeleteසියලු දේශය සිංහ කොඩිය යටට එක්කොට, දශක ගණනාවක් දිගු වූ යුද්ධයෙන් විනාශ වූ රටක් බේරාගත් අවසන් නායකයා, අද තම අවසන් දින ගත කරන්නේ ගැඹුරු වේදනාවකින් සහ දුක්බර සිතින්.
ReplyDeleteශ්‍රී ලංකා ඉතිහාසයේ බොහෝ විට “රට බේරාගත් නායකයා” ලෙස සලකුණු කළ පුද්ගලයෙකුට, අවසන් වරට රටෙන් ලැබුණු ප්‍රතිචාර මෙහෙමයි කියලා හිතනකොට, ඒක ඉතිහාසයේම විරෝධාභාසයක්.
කාලයේ ගමනේ, රටේ ජනතාව විසින්ම උසස් කරපු නායකයෙක්, එම ජනතාව විසින්ම අභියෝගයට ලක්වීම — අපේ දේශපාලන ඉතිහාසයේ නැවත නැවත පෙනෙන රටාවක්.
අපේ ඉතිහාසය කියන්නේ, ජයග්‍රහණය කළ පසු නායකයන්ට අභියෝග එනවා, ප්‍රශංසාවෙන් ගොඩ නැංවූ පසු විවේචනයෙන් වැටෙනවා, යුද්ධය අවසන් කළ පසු දේශපාලන අරගලවලට මුහුණ දෙනවා කියලා පුරාණ රටාවක්.
එහෙම බැලූ විට, යුද්ධයෙන් බේරාගත් රටක්, අවසන් වරට තම නායකයාට දුන්න ප්‍රතිඵලය — ඉතිහාසය කියන විරෝධාභාසයම.
මේක රටකින් ලැබුණු ප්‍රතිචාරයක් කියලා හිතනකොට, හුඟාක් කනගාටුවක්.
මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ මානසික පීඩනය වැඩිකොට ඔහු තවදුරටත් දුර්වල කිරීමට අනුර කුමාර කරන්න පුලුවන් ජඩකම් මැරකම් කුඩු කේඩුකම් දමිළ ඩයස්පෝරාවෙන් හිගාකන මුදලින් හැම දෙයක්ම කරන්න දෙවරක් හිතන්නෙ නැහැ.
Deleteප්‍රමිශ්කව අත් අඩ්ංගුවට ගත්තම හරි. ඒ ගෑනිත් සැකයි
ReplyDeleteනඩුකාර වරුන්ගේ දරුවන් ට විදේශිය රටවලදී පහසුවෙන් ඉන්න නම් ඩයස්පෝරාවෙ සහයෝගය නැතුව බැහැ.ඒක තමයි මේ උසාවි නියෝග අල්ලස් නියෝග නීතිපති නියෝග ........
ReplyDeleteඅනුර ඇතුලු පාහර නඩේත් අද ජීවත් වෙන්නෙ හුස්ම ගන්නෙ මහින්ද මහත්තයා නිසා. පවුලක් නැති සක්කිලියො. අපිට නිදහසේ හුස්ම ගන්න ඉඩ දුන් නායකයාට අද නිදහසේ හුස්ම ගන්න දෙන්නෙ නෑ.ස්වබාවදර්මය තොපිව කෑලි කෑලි වලට කඩාවි
ReplyDeleteDawlda? Hitagenada?🤣🤣🤣🤣
Deleteබයියො ටිපර් වෙන Post
ReplyDeleteබයියො ටිපර් වෙන news,
ReplyDeleteමේකරන බලු වැඩ වලට හුරේ දාන සින්හලයො ඉන්නවනම්, උන්ට හෙන හත ගහනව. සාප වේවා මේ ආන්ඩුවට සහ කඩේ යන හැත්තට.
ReplyDeleteඅනුර ඇතුලු නඩයට පිස්සු බලු බෙහෙත් ඕඩර් කරමු.
ReplyDeleteපාදඩ, කාලකණ්නි, දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී ජෙප්පන්ගේ ඊර්ෂාවේ තරම 😡🤮 ඊට කලින් තොපේ පච ලපයා, නූතන එළාරයා ප්‍රමුඛ ත්‍රස්තවාදී ජෙප්පන් කරපු, කරමින් සිටින මහා වංචා ගැන විමර්ශන කරලා උන්ට දඬුවම් දීලා හිටපියව්😡 ඒත් ඒවා සිදුනොවන බව අපි කලින් ඉඳලම දන්නවා, අල්ලස් කොමිසමේ මහ එකාත් ත්‍රස්තවාදී ජෙප්පෙක් නේ 🤮🤮🤮 තොපිට කර්ම විපාක විඳින්නට සිදුවන දවස ඉතාම ආසන්න බව දැනගෙන රඟපල්ලා, පාහර ත්‍රස්තවාදී ජෙප්පෝ 🤮🤮🤮
ReplyDeleteතෙල්,ගෑස් පෝලීමේ ඝාතනය වුනු ජනතාවට සාධාරණයක් වෙමින් පවති .
ReplyDelete