පාසලේ නිල නිවාසය තුළ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි ගුරුවරයකු ඇතුළු තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සෙවනගල ප්‍රදේශයේ විදුහලක ක්‍රීඩා ගුරුවරයා ඇතුළු තිදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙවනගල පොලිසිය විසිනි.
සැකකරු තනමල්විල ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි විසි අට හැවිරිදි අෙයකි.
ඔහු සමග සිටි සෙසු අය අතර ජාවාරම් කරුද සිටින බවටත් තොරතුරු ලැබී තිබේ.
පාසල් දරුවන්ට මේවා අලෙවි කර ඇත්දැයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පරීක්ෂණ පවත්වමින් සිටී.

ඇයි ෆුල් කවර් එකේ? මාලුවෙක් ද?
ReplyDelete