Home බූස්ස බන්ධනාගාරයේ ගැටුමක්.. නිලධාරියෙකුට තුවාල.. bylanka C news -12/07/2025 07:10:00 PM බූස්ස බන්ධනාගාර රැඳවියන් පිරිසක් සහ නිලධාරීන් අතර ගැටුමක් ඇතිව තිබේ. ඉන් බන්ධනාගාර අධිකාරීවරයෙකු තුවාල ලබා ඇත.රැඳවියන් පිරිසකගේ සිර මැදිරි මාරු කිරීමට යාමේදී ඊට විරෝධය පාමින් මෙම ගැටුම ඇතිවී තිබේ.මේ වන විට එහි තත්ත්වය පාලනය කර ඇත. Facebook Twitter