‘හෙල බොජුන්’ නිල ඇදුමේ පාට වෙනස් කරයි..


රජය විසින් පවත්වාගෙන යන ගොවිජන හෙළ බොජුන්හල කාර්ය මණ්ඩලවල මෙතෙක් පැවති නිල ඇඳුම් වෙනස් කිරීමට කටයුතු කර ඇත.

මෙතෙක් කල් එම නිල ඇඳුම් කොළ පැහියෙන් තිබූ අතර මේ වන විට එය මෙරුන් පැහැයට හුරු පැහැයකට මාරු කර තිබේ. 

කඩුවෙල වැලිවිට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ‘ගොවිජන හෙල බොජුන්හල’ නමින් හෙල ආහාර අවන්හල කඩුවෙල සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන මහතා, ජනමාධ්‍ය නියෝජ්‍යය ඇමති කෞෂල්යා ආරියරත්න මහත්මිය, කඩුවෙල මහා නගර සභාවේ නගරාධිපති රංජන් ජයලාල් මහතා ඇතුලු පිරිසක් අතින් විවෘත කර ඇත.

4 Comments

  1. ලේ පාටට වැඩිය හරිත පාට කොච්චර ලස්සනද?

    ReplyDelete
  2. මිණීමරු ජෙප්පන්ගෙ මස් කඩේ.

    ReplyDelete
  3. රතු පාට කොච්චර දැක්කත් ජෙප්පන්ට ඡන්දෙ නෑ

    ReplyDelete
  4. System වෙනස් වෙලා නෑනෙ. තවත් දේශපාලන පක්ෂයක් වගේ.

    ReplyDelete
Previous Post Next Post