indian express කියන්නේ බොරැ.. ඔවුන්ගේ පරණ බොරුත් අප සතුයි.. ඉන්දියාවට පැමිණිලි කරනවා..- නලින්ද


ශ්‍රී ලංකාවට සුළි කුණාටුවක් පැමිණෙන බවට indian express පුවත්පත වාර්තා කළ වාර්තාව ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කර නැති බව සෞඛ්‍යා හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

දෙරණ නාලිකාවේ පැවැති 360 වැඩසටහනේදී ඒ මහතා පෙන්වා දුන්නේ indian express පුවත්පතට මේ ආකාරයේ වාර්තා කිරීම් සම්බන්ධයෙන් ද පෙර චෝදනා රැසක් ඇති බවයි.

ඒ් අනුව මේ පිළිබඳව ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා හරහා ඉන්දියානු රජය වෙත දැනුම් දීමක් සිදු කරන බවද ඒ මහතා පැවසීය.

ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවල indian express පුවත් සේවය කියන ආකාරයේ කිසිදු වාර්තා කිරීමක් සිදුකර නොමැති බවත් ඒ මහතා තවදුරටත් එහිදී කියා සිටියේය.

7 Comments

  1. කුඹුක්කණ්December 16, 2025 at 9:41 AM

    උඹලා මේ සුලි කුණාටුව කියන වචනෙ එල්ලිලා ශේප් වෙන්නද ගොනෝ යන්නෙ
    හිතුවද ලංකාවෙ ඔක්කොම උඹලගෙ ඩෝබිලා කියලා

    සුලි සුළඟට අහුවෙලා උඩට විසික් වෙලා, නැත්තං ගස් ඔලුවට කඩං වැටිලා මැරුණු මිනිස්සු ගැන නෙවෙයි කතාකරන්නෙ
    අධික වර්ෂාව නිසා ගං වතුර , වාන්දොරටු ක්ෂනිකව විවෘත්ත කිරීම නිසා මිය ගිය , දේපල හානි වූ මිනිසුන් ගැන.
    උඹලා ඒක වලක්වන්න පුලුවන් කම තියෙද්දි නොදන්නාකමට වැඩ බැරි කමට උද්දච්ච කමට මිනිස් දේපල , ජීවිත විනාශ වෙන්න ඇරියා.
    තොටත් තොගෙ ආණ්ඩුවෙ මහ එකා ඇතුලු උන්ටත් හෙන ගහලා මදි දණහිස්සයො, මිනිස් ජීවිත බිල්ලට දීලා ද උඹලා ඉගෙනගනිමින් වැඩකරන්නෙ

    ReplyDelete
    Replies
    1. උඹල මේ රටේ මිනිස්සු පෝලිම් වල මැරෙද්දි, බොග පෝර නැව් ගණන් ගෙනෙද්දී, කුණු injection ගහල මිනිස්සු පරලොව යද්දී නිදි වැදිලා ද හිටියේ

      Delete
    2. ඒ පරණ කතා දැන් ඕනද? උං එලවා දමා ගෙනාපු එවුං තවමත් ත්‍රස්තයො නේ. බොග් නැවේ කතාවනම් බොරුවක් බව අළුත්ම පරීක්ෂණ වාර්තාව කියෙව්වම තේරේවි

      Delete
  2. Indiyan express and ranil has some relationship
    No wonder

    ReplyDelete
  3. Thawama nidida? Balapan Nalindaya lagadi genapu kunu indian beheth gahala keeden den merilada kiyala

    ReplyDelete
  4. අනුර සහෝදරයා දෙනව කියපු රුපියල් කෝටිය දීපල්ලා. අපිට ගං වතුර දාලා විනාශ කෙරෙව්වෙ ජෙවිපි ආණ්ඩුව

    ReplyDelete
Previous Post Next Post