අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එල්ල වන වෛරී සහ පුද්ගලික ප්‍රහාර සිවිල් ක්‍රියාකාරීන් සහ විද්වතුන් පිරිසක් හෙළා දකී
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉලක්ක කරගනිමින් දියත් කර ඇති ද්වේෂ සහගත අපහාසාත්මක ව්‍යාපාරය සහ පුද්ගලික ප්‍රහාර වහාම නතර කරන ලෙස මෙරට විද්වතුන් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිති.
මෙම ප්‍රහාර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ශිෂ්ට සම්පන්න භාවයේ සීමාවන් ඉක්මවා යන බවත්, ඒවා පිළිබඳව තමන් දැඩි කනස්සල්ල සහ කම්පනය පළ කරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
මෙම ප්‍රහාර බොහොමයකට පදනම් වී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් විසින් සකස් කරන ලද පාසල් පෙළපොතක සිදුවී ඇති වළක්වා ගත හැකිව තිබූ දෝෂයක් පිළිබඳ වාර්තා බව මෙම කණ්ඩායම පෙන්වා දෙයි. එවැනි වැරදි සම්බන්ධයෙන් ඉදිරිපත් වන අවංක සහ සාධාරණ විවේචන පිළිබඳව විරෝධයක් නොමැති වුවද, දැන් ක්‍රියාත්මක වන්නේ ඇයගේ පෞද්ගලිකත්වයට සහ ගෞරවයට හානි පමුණුවන සංවිධානාත්මක වෛරී ව්‍යාපාරයක් බව ඔවුන් අවධාරණය කරයි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ඇතැම් ප්‍රහාර ස්ත්‍රී විරෝධී ඊර්ෂ්‍යාව සහ වෛරය මත පදනම් වීමයි. අග්‍රාමාත්‍යවරිය මෙලෙස ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් අපහාසවලට ලක්වීම පිළිකුල් සහගත බවත්, මෙය 1960 දශකයේ සිට මෙරට දේශපාලන නායිකාවන්ට මුහුණ දීමට සිදු වූ වෛරී ප්‍රහාරයන්හිම දිගුවක් බවත් එම නිවේදනය පෙන්වා දෙයි.
සමාජයේ පසුගාමී පිරිස් දියත් කරන මෙම ප්‍රචාර වලට නොරැවටෙන ලෙස මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඇතැම් පූජ්‍ය පක්ෂයේ සාමාජිකයන් පවා මෙම ව්‍යාපාරයට සම්බන්ධ වීම පිළිබඳව පුරවැසියන්ගේ දැඩි කලකිරීම ප්‍රකාශ වී ඇති බව පවසයි.
අදාළ පෙළපොත් දෝෂය සම්බන්ධයෙන් රජය වගකීම පිළිගෙන පොලිස් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගැනීම අගය කොට ඇත.
ආචාර්ය හරිනි අමරසූරිය සතු ආදර්ශමත් පාර්ලිමේන්තු වාර්තාව සහ ඇයගේ බුද්ධිමත් මැදිහත් වීම් සිහිපත් කරන මෙම පිරිස, ඇය මෙවැනි මඩ ප්‍රචාරයන් නොසලකා හැර පරිපාලනමය අඩුපාඩු නිවැරදි කිරීමට තරම් ධෛර්යවන්ත බව විශ්වාසය පළ කරති.
මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය ජගත් වීරසිංහ, ආචාර්ය රාධිකා කුමාරස්වාමි, ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන්, මහාචාර්ය නීරා වික්‍රමසිංහ ඇතුළු දිවයිනේ ප්‍රමුඛ පෙළේ මහාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් 58 දෙනෙකු මෙම නිවේදනයට අත්සන් තබා ඇත.




හරිනි වටා ඉන්න අසිංහල, අන්‍යාගමික හෝ LGBTQA+ ප්‍රජාවගේ නම් ප්‍රසිද්ධ කිරීම පිළිබඳ අපගේ ස්තූතිය. 4000 කට අධික විශ්වවිද්‍යල ආචාර්යවරු අතරින් මෙවන් සොච්චමක් ඉතිරිව හිටීම ගැන FUTA නායකයෙක් වූ මාගේ ප්‍රණාමය.
ReplyDeleteහිතන්නට....
Deleteසැබෑ බුද්ධිමත් සහ උගත් මිනිස්සු නමට ඔය ආචාර්‍ය මහාචාර්‍ය බෝඩ් එල්ල ගන්නෙ නැහැ. ඔය බොඩ් ටික නැත්නම් මුන් නිකම්ම නිකම් හාල් කෑලි ටිකක්. මේ වගේ ඇඩ් එකක් හදල, ආචාර්‍ය මහාචාර්‍ය බෝඩ් වලින් කරපු වැරැද්ද වහගන්න හදන හරිනි කියන පංචස්කන්ධය කොච්චර පහත්ද?
These so called educated people are dobies/ buddies too. We dont care what she does IN SIDE HER ROOM ITS HER PRIVATE MATTER. However, Harini or this government cant force this matter on our children. Not even developed nations are teaching this type of sexual education in their schools. Now they are messed up this as usual they are trying to save Harni's;s ass to cover their dirty act. She is not the only culprit & evry one this government should be held responsible on this matter.
ReplyDeleteHow many of them have Ranwala PhD. ?
ReplyDeleteආචාර්‍ය්‍ය රංවල ත් ඉන්න තිබ්බෙ මෙතන. ඒ වගේ ඩෝබිල කී දෙනෙක් ඉන්නවද??
ReplyDeleteඋගත් බුද්ධිමත් හරිනි ගේ අ. පො. ස. (උසස් පෙළ) විභාග ප්‍රතිඵල සහතිකය අපිට ටිකක් බලන්න පුළුවන් ද?
ReplyDeleteකෙබර කොටාගේ සහතිකෙත් පෙන්නන්න ඕනේ. lectures යන්නේ නැතුව exams පාස් උනේ කොහොමද දැන ගන්න. physics degree එකක් තියනවලු හැබය් basic physics දන්නේ නැ.
Deleteමුන් මල්ලි ඔක්කොම එකයි. copy and paste පොරවල්...මේක ලියපු කෙනා බුද්ධිමත්, ආදර්ශවත් කොටස අයින් කලා නම් තමයි ඉතා හොද. මම දකින්නෙ චාමර සම්පත්ට තියන බුද්ධිය මෙයාලට වඩා ගොඩාක් වැඩියි.
Deleteමම දන්නවා 29 එක්කනා බෞද්ධ විරෝධී සිංහල විරෝධී පවුලක් නැති කෙනෙක්. කියන තුප්පහි කතා වලට ගොඩක් සැරයක් මූණු පොතෙන් තහනම් කරලා තිබුන. ආකිටෙක්ට් ආචාර්ය. දන්නවනේ ඒවගේ කලා ආචාර්ය පට්ටම්වල තරම.
ReplyDeleteහැමෝගෙම ආචාර්ය පට්ටම් ගැනත් දාමු බලන්න.
සිතුමිණි ගේ ආචාර්‍ය උපාධිය සහ රංවල ගේ ආචාර්‍ය උපාධිය අතර වෙනස දන්නා අය ඉන්නවාද?
Deleteමෙම මෝඩ කාන්තාව කුණුහරුප වැඩකරලා මිනිස්සුන්ගේ දෝශදර්ශනයට ලක්වීම ස්වබාවිකයි. මේ ගොං නැම්බි වෙනුවෙන් පෙනීසිටින්නෙත් ගොං නාම්බොයි. ඇය වාහාම සියලු තනතුරුවලින් ඉල්ලාසිටිටයුතුයි.
ReplyDeleteහරිනිට කැතවැඩ කරන්ඩ හොඳයි, ඒව කියන්ඩ නරකයි.
ReplyDeleteමේ සෙට් ම එක සමලිංගික ද...
ReplyDelete76 වසරක පහුගිය කාලයේ වැරැද්දක් කළා ම ඇමති වග කියන්න ඕන..දැන් එහෙම නැහැ...😄😄
ReplyDeleteමේ 59න් බොහොමයක් වාගේම හරිනිත් රන්වල වගේ උපාධි කඩ වලින් උපාධි ගත්ත අයනෙ .
ReplyDeleteහොර දොස්තරල, හොර ඉංජිනේරුවෝ, හොර ආචාර්යවරු, හොර මහාචාර්යවරු, හොර නීතීවේදීන්, ඉන්න පක්ෂෙක නායකයම එහෙම නම් අනිත් උන්ගෙ උපාධි ගැන කවර කතාද?
ReplyDeleteහරිනි, අමරසේකර වලව්වේ Elite කෙනෙක්ගෙ character එක කලාට ඒකත් බොරු.. හරිනි අමරසේකර වලව්වට සම්බන්ධ නෑ.. තාත්ත Malwatta plantation එකේ superintendent කෙනෙක්. අඩුම හරිනිට O/l වත් නෑ. O/l ප්‍රතිඵල A/l කරන්නත් මදි.. ඒකනෙ ඉංදියාවෙ අවම ශ්‍රේණියේ/ Auditorium එකක් වත් නැති College එකකින් උපාධියක් අරන් තියෙන්නෙ. කෝ ලංකාවෙ සුදුසුකම්. ලංකාවෙ උපාධි? පාක්‍යසෝත්ති සරවනමුත්තුගෙ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ශ්‍රී ලංකාව Federal කිරීමේ ප්‍රධාන ජවනිකාවක් මෙයා රගදැක්වූව. ඉංග්‍රීසි කතා කරන ඕනම කෙනෙක් උගත් කියල හිතන අවුරුදු 10ක් පස්සෙන් ඉන්න අහිංසක ජනතාව අංදන්න කරපු දෙවනි plant එක හරිනි. එයාගෙ ලිංගික සංක්‍රාන්තිය, මානසික සහ භෞතික ලිංගික රෝග සහ විකෘති ලිංගික ජීවිතය රටට අදාල නැති නිසා සදහන් කලේ නෑ. ඒත් ඒකෙ ජඩ පිලිකුල් දිගුවක් රටේ අනාගත පරපුරට ඍණව බලපාන එක අදාලයි.
Well said. Thanks!
Deleteඔබ නිවැරදියි මෙ තක්කඩි ngo ආචාර්ය හැත්ත සියලු දෙනාම අන්තිම සිංහල විරෝධී හැත්ත මුං සියල් ල මේවාට කැමති පොන්න සක්කිලි
Deleteමේකේ අත්සන් කරලා තියෙන්නෙත් හොරාචාර්‍ය ලා
Deleteඋදාහරණෙකට අංක 29 ආචාර්‍ය සිතුමිණි රත්නමළල
සිතුමිණිට ආචාර්‍ය උපාධියක් නෑ - මේ කාරණාව අවශ්‍ය අයට මොරටුව විශ්ව විද්‍යාලයෙන් අහලා දැනගත්තැකි
සිතුමිණි ට ඉංග්‍රීසියෙන් doctoral thesis එකක් ලියන්න තරම් ඉංග්‍රීසි දැනුමක් නෑ - දැන් Chat GPT වලින් ලියා ගත්තොත් මිසක් - ඒක එයා ගැන දන්න මොරටුවේ අය දන්න දෙයක් - සිතුමිණි ගේ සිංහල බෞද්ධ විරෝධයට හේතුවන හීනමනය එන්නේ ප්‍රධාන වශයෙන් ම ඔතනින් - ඊළඟට එයා ගේ උපන් ගමට කොළඹ ඉඳන් කිලෝමීටර් කීයක් තියෙනවද කියන තැනින්.
නමට ඉස්සරහින් ආචාර්‍ය කියලා නිකංම ලියැවෙන එක මාළිමාවේ හැටියක් වෙන්න පුළුවනි.
උඩින්ම ඉන්න එකා නොම්මර එකේ සිංහල බවුද්ද විරෝදියෙක්
ReplyDeleteඋඩින්ම ඉන්න එකා නොම්මර එකේ සිංහල බවුද්ද විරෝදියෙක්
ReplyDeleteඋගත් බුද්ධිමත් ආදර්ශමත් කියන එකෙන් ආදර්ශමත් ගත්තොත් ආප්ප ගහන එකත් ආදර්ශයක්ද
ReplyDeletei ve just read the list and lo and behold! who has singed this pettition supporting her character and credentialls... Some of these dickheads are no better than Harini and stand in the same company.
ReplyDeleteහා හා උඹලා ආචාර ය හැත්ත කියන දෙ අහලා අපි හරිණි ට ඕන දෙයක් කරන්න දෙන්නම් මොකද අපි දන්නවා උඹලා ඔක්කොම බොහොම රටට ජාතිය ත ආදරේ බුදුදහම ත ගරු කරන සිංහල කමට ගරු කරන නියම සිංහල බවුද විශිෂ්ට පුද්ගලයෝ බව උඹලා ගේ ඔය උඩින්ම නම තියෙ න එකත් සිදුහත් චරිතය වර්ණනා කරල ලිපියක් ලියල මිනිස්සු බොහොම ආසා උනා නේද ඒ කාලේ තවත් ඔය සෙට් එකේ උන් කොටි වෙනුවෙන් කිසිම දෙයක් කරේ නෑ නේද ?මේ list එකේ ඉන්න උන් සියලු දෙ නා ට ම ඒවගේ ප්‍රශංසා තියෙනවා නේද උන් මාරම දේශප්‍රේමී සෙට් එකක් නේද? දැන් අපී දන්නවා හරිණි ගේ යාළු වෝ කවුද කියලා හරිම ෂෝක් සෙට් එකක්
ReplyDeleteමේ යටත් විජිත වාදී වහල් මානසික බටහිර ලිබරල්වාදී බෞද්ද විරෝදී වහල් තුට්ටු දෙකේ උගත්තු .....යටත් විජිත්වාදී උගත්තු (ලනකාවට විතරක් උගත්තූ
ReplyDeleteසිල්වලා පිරිලා....We know what Silva's want to see in this country........Self-enslaved
ReplyDeleteතොපිලා තමයි වෛරය වැපුරැවෙ. පව් අපේ පාසල් දරැවො
ReplyDelete52 වෙනියට ඉන්නේ ජේ්‍බී දිසානායකගෙ දෝණියැන්ද මයෙ හිතේ පළවෙනි ඒකා යහපාලන කාලෙ ඉදිරිපත්කරපු උයන්ගොඩ පත්‍රිකාව තමයි ජාතික අධ්‍යාපන ආයතනය හරහා විවිධ ආණ්ඩු හරහා අද මේ කාලකණ්නි අධයාපන ප්‍රතිසංස්කරණය වෙනකම් ඉස්සරහට ඇවිතියෙන්නනෙ කියල මම අහල තියෙනව
ReplyDeleteපොහොට්ටු කාරයොත් මේ වැඩේම තමයි කළේ. වැරැද්ද පිලිගන්න කැමති නැහැ. මහජනයාගේ වෛරය වැඩි කරන වැඩ තමයි කරේ. අවසානයේ මොකද වුණේ ගෙදර යන්න සිද්ධ වුණා. NPP එකටත් වෙන්නේ ඒ දේම තමයි.
ReplyDeleteඑහෙනන් හරි. අපි අපේ ලමයිව කොලු කාරයො, ආප්ප කාරයො කරමු. මේ ගොල්ලො කියනවනෙ.
ReplyDelete