රජයේ මත්ද්‍රව්‍ය මර්දනයට බයවෙලා ජාවාරම්කරුවන් බාරවෙන්න හදනවා..


රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ හේතුවෙන්, එම ජාවාරම්වල නිරතව සිටින ඇතැම් පුද්ගලයන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී බලධාරීන්ට බාරවීමට සූදානමින් සිටින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අනාවරණය කළේය.

රත්නපුර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් සභාව පිහිටුවීමේ නිල උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

"විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම" යටතේ සිදුකරන මෙම වැඩපිළිවෙළ විධිමත්ව ක්‍රියාත්මක වීම නිසා ජාවාරම්කරුවන් මෙලෙස පීඩනයට පත්ව ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

9 Comments

  1. Sweet! Yiu may look very scary to those dealers🤣

    ReplyDelete
  2. මේකත් අර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට නිර්පාක්ෂික දෙමව්පියෝ ආවා වගේ තමයි. සට්ටැඹ්යෝ ටිකක් එයි අපි කුඩු කාරයෝ කියාගෙන. ඩෝබි වහල්ලු ටිකක් ඉතින් ඕවලට අහු වෙලා ආවඩයි.

    ReplyDelete
  3. ඉතින් ඒපා කියුවද

    ReplyDelete
  4. Really must be your friends hahaha

    ReplyDelete
  5. වටගල උඹට පිස්සුද, නැත්තං උඹේ හැටිද ?

    ReplyDelete
  6. මට පේන විදියට මුං කරන්න හදන්නේ උන්ගේ ජාවාරම්කාරයෝ බාර උනා කියල හිරේ නොදා බේරන්න හදන එක.

    ReplyDelete
  7. උඹලගෙ හිතවතා,සපෝටර් කන්ජිපානිත් භාර වෙයිද?

    ReplyDelete
Previous Post Next Post