සුපිරි පිතිකරු ධනංජය ලෝක කුසලානයෙන් ඉවතට...


ඉදිරියේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට කමිදු මෙන්ඩිස්  කැඳවීමට තීරණය කර ඇත.

පසුගිය කාලසීමාව පුරා විස්සයි-20 පිටියේ පිත්තෙන් හෝ පන්දුවෙන් සැලකිය යුතු දස්කම් දැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා මෙවර ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

සංචිතයේ දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වන මහේෂ් තීක්ෂණ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

ඔහුව සංචිතයට ඇතුළත් කරන්නේද නැද්ද යන්න පිළිබඳව තේරීම් කමිටුව තවදුරටත් සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ.

1 Comments

  1. කමිදු මෙන්ඩිස් vagey kenekvaT20i team eken ayin karapu ekey gonkama yanthan therila. Dananjaya Test valata vitharak hodai.

    ReplyDelete
Previous Post Next Post