ප‍්‍රතිසංස්කරණ මේ වසරේම ක‍්‍රියාත්මක කරන්නැයි මානව හිමිකම් කොමිසමට පෙත්මසමක්..


2026 වර්ෂයේ 6 ශ්‍රේණිය දරුවන්ට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාල විෂයමාලාවන් ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට නිර්දේශ කරන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මේ සමගම දෙමවුපියන් පිරිසක් විසින් අත්සන් තබන ලද පෙත්සමක්ස බාර දී තිබේ.

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය බව කියන දෙමවුපිය පිරිසක් විසින් මෙම පැමිණිල්ල බාර දී ඇත.

1 Comments

  1. අස්සන් කීයක් තියෙනවද පෙත්සමේ? පාසල් ළමුන් කී දෙනෙක් ඉන්නවද මේ අයගෙ දරුවො?

    ReplyDelete
Previous Post Next Post