සිවුරු, කළුකෝට් අදාල නෑ.. ගැහුවොත් ගහනවා.. නීත්‍යානුකූලද නැත්ද අපට වැඩක් නෑ..

 


විපක්ෂයේ සිටීමට වඩා ආණ්ඩු කිරීම තමන්ට ඉතා සහනදායී බවත්, දේශපාලන සතුරන් එල්ල කරන ප්‍රහාර හමුවේ නිහඬව නොසිට සුදුසු මොහොතක පෙරළා ප්‍රහාර එල්ල කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ උත්සවයක් අමතමිනි.

ප්‍රකට සිනමාකරු අසෝක හඳගම මහතාගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, විපක්ෂයේ සිටිනවාට වඩා ආණ්ඩු කිරීම අපහසු බවට පළ වන අදහස් තමන් ප්‍රතික්ෂේප කරන බවයි. 

1965 වසරේ සිට සිය පක්ෂය ගත කළ දීර්ඝ විපක්ෂ දේශපාලන යුගය අතිශය දුෂ්කර වූ බවත්, ද්‍රෝහීන් මැද තමන්ගේම සගයන් ඝාතනය වූ වටපිටාවක කළ දේශපාලනයට වඩා වර්තමානයේ ආණ්ඩු පාලනය තමන්ට "සනීප" බවත් ඔහු අවධාරණය කළේය.

තමන්ට එල්ල වන විවිධ විවේචන හමුවේ ඇතැම් විට නිහඬව සිටියද, සුදුසු මොහොතේදී ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ලාල්කාන්ත මහතා පැවසීය. 

එහිදී තමන් පහර දෙන්නේ කාහටද යන්න හෝ ඔවුන් ඇඳ සිටින ඇඳුම (කළු කෝට්, ජාතික ඇඳුම හෝ සිවුර) තමන්ට අදාළ නොවන බව ඔහු සඳහන් කළේය,.

 “දේශපාලනය කරන්න එනවා නම් ඒවා පැත්තකින් තියලා එන්න. මොනවා ඇඳගෙන හිටියත් අපි ගහනවා,” යැයි පැවසූ අමාත්‍යවරයා, සතුරෙකුට පහර දීමේදී එය නීත්‍යානුකූලද නැද්ද යන්න ලෙනින්වාදී ඉගැන්වීම් අනුව තමන්ට අදාළ නොවන බවද පවසා සිටියේය.

කැටපෝල සහ කාලතුවක්කු තමන් සතු සියලු බලය එකවර පාවිච්චි නොකරන බව ඉඟි කරමින් අමාත්‍යවරයා අපූරු උපමාවක්ද භාවිත කළේය. “කැටපෝලවලින් විදින්න ඕන ඒවට අපි කාලතුවක්කු පාවිච්චි කරන්නේ නැහැ,” යනුවෙන් ඔහු පැවසීය.

තමන් දැනට ලබාගෙන ඇත්තේ ආණ්ඩු බලය පමණක් බවත්, රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා වන අරගලය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. 

ආණ්ඩුව වෙනස් වුවද රජය තුළ තවමත් ප්‍රබල වෙනසක් සිදුවී නොමැති බවත්, ඇතැම් නීති වෙනස් කිරීමට සිදුවන බවත් සඳහන් කළ අමාත්‍යවරයා, එම අර්ථයෙන් බලන කල ලංකාවේ තවමත් විප්ලවයක් සිදු වී නොමැති බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

13 Comments

  1. රෙද්දෙ රෙවිලා ඉන්න ලාල්.

    ReplyDelete
  2. තිරිසන්නු කල්කටස් ජෙප්පෝ රෙද්දේ රෙවුනහම මේකා මරුවිකාර දොඩෝනවා.....තොපේ තර්ජනවලට කව්ද බල්ලෝ බය ...

    ReplyDelete
  3. American government ,Mr Trump, Mr Pete Hegseth Should take note of this speech Minister here refering to V.I .Lenin and his teachings showing their communist background and they can turn Sri Lanka in to another Cuba with the same tactics used by Cuban government

    ReplyDelete
    Replies
    1. Dear New American Ambassador Please take note of this speeh This is a senior minister and he is in the politburo of JVP here he is talking about brutally attacking even buddhist monks as taught by LENIN
      this country is in the path to become a communist dictatorship .

      Delete
  4. අපිටත් එහෙම තමයි, ජෙප්පො ගැහුවොත් කුඩු වෙන්න ගහනව​. එහෙම තමයි හමුදාව පොලීසිය 88, 89 වැඩ කරේ. ඒ කියන්නෙ වධකාගාර අවුලක් නැහැ නේ?

    ReplyDelete
  5. Ha baboon your true colours are coming out nicely. We know Jeppo are worse than wild animals & murders too. As a terrorist group you all are going to pay very soon Lal.

    ReplyDelete
  6. මිනීමරු ජෙප්පෝ එලවමු

    ReplyDelete
  7. පොහොසත් රටක් ලස්සන ජිවිතයක්January 22, 2026 at 5:02 AM

    "සතුරෙකුට පහර දීමේදී එය නීත්‍යානුකූලද නැද්ද යන්න ලෙනින්වාදී ඉගැන්වීම් අනුව තමන්ට අදාළ නොවන බවද පවසා සිටියේය."

    මේ වචන පිටවෙන්නේ රජයේ ජ්‍යෙෂ්ට ඇමතිවරයෙකුගේ මුවින් නම් , මෙමෙ රජයේ යටතේ නීතියේ ස්වාදිනත්වය හෝ සාධාරණ බවක් ගැන බලාපොරොත්තු වෙන්න බැහැ .

    නීතිපතිවරයා පිළිබඳව කෙරෙන විරෝධතා වල පසුබිම මෙමෙ ප්‍රකාශය අනුව වටහා ගන්න පුළුවන්.

    ReplyDelete
  8. Lock and tie this uneducated and useless dog. Do not untie this mother fucker. He is yet to be a human.

    ReplyDelete
  9. මිනිහෙක් තමන් බිංදුවටම වැටුනාම මරු විකල්ලෙන් දොඩවනවා. කටින් අනුන්ව බය කර ගන්න හදනවා. තමන් බය නැති බව කියනවා. ගැහුවොත් ගහනවා කියනවා. ඒ වගේ මෝඩ පපෙක් ලාල්කාන්ත.

    ReplyDelete
  10. This idiot is talking in front of dead Lenin picture can he tell same thing in front of Dudley Sirisena ?

    ReplyDelete
  11. සිවුරට කරපු ප්‍රකාශය මත, යාමට සුදුසු අපායක් දැන්ම තෝරාගැනීම උචිතයි. කල්ප ලක්ෂ ගනනාවක් එවන් අපායක විදවන්න වේවි.

    ReplyDelete
  12. අපේ බදු මුදල් වලින් නඩත්තු වෙන, හරි හමන් ජාතකයක් නැති,
    අන්ත වනචාරී, සල්ලාල, අඩු කුලේ, දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, බේබදු පාහර බල්ලා ගිය උඩ 🤮 තොපේ විනාශය ඉතාම ලඟදී නිසා උඩ පැනපියව් අර කකුළුවා උතුරන වතුරත් සැපයි කියලා හැලියේ නැටුවා වගේ 😡🤮 මෙතන ප්‍රධාන වැරදි කාරී චන්ද්‍රිකා. කැලේ හැංගි හැංගි හිටපු ත්‍රස්තවාදීන්ට සමාජයට ඇවිත් නිදහසේ දේශපාලනයට එන්න අවස්ථාව හදලා දුන්නා. ඒත් මේ ත්‍රස්තවාදී, නිරාගමික, අඩු කුලේ, දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, බේබදු, සල්ලාල පාහරයන් කවදාවත් යහ මගට ගන්න බැරි බව දැන් හොඳාකාරවම මුළු ලෝකයටම පෙන්වා තිබෙනවා. මගේ වෛරී සහගත මේ කතා උනත් අපේ බදු මුදලින් නඩත්තු වෙන, රජයේ වගකිවයුතු ඇමති වරයෙකුට කරන්න තියා හිතන්න වත් පුලුවන් කතාවක්ද??? 🤮😡 උගත් කමක්, බුද්ධියක්, චර්යා ධර්ම කිසි දෙයක් නැති, ත්‍රාඩ, පඩත්තල, සල්ලාල, බේබදු, නිරාගමික ත්‍රස්තවාදීන් බොරු කියලා බත් කන හරක්ව රවටලා බලේට ඇවිත් මූ ඇතුළු මුගේ හොර නඩය අපේ බදු මුදල් වලින් සුර සැප විඳිමින් තව දුරටත් බොරුවෙන්ම රජ කරමින් අපේ රට, දැය, සමය වනසනවා තව දුරටත් ඉවසා සිටීමට සිදුවීමත් මුන් කෝචෝක් එකට අරගෙන මදිවාට උන්ගේ වැරදි පෙන්වා දෙන අයට ප්‍රසිද්ධියේ අපහාස කරනවා. 😡🤮 හැකි ඉක්මනින් මුන්ව පන්නා දමමු! ඒ සඳහා අලුත් අරගලයකට පෙළගැසෙමු!

    ReplyDelete
Previous Post Next Post