තමන් හෝ තම පක්ෂය විපක්ෂයේ සිටියදී කිසිදු අවස්ථාවක අසත්‍ය ප්‍රකාශ සිදු කර නොමැති බවත්, හැකි නම් එවැනි එකදු අසත්‍ය ප්‍රකාශයක් හෝ පෙන්වා දෙන ලෙසත් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අභියෝග කරයි.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
විපක්ෂය විසින් පතුරුවන ලද අසත්‍ය ප්‍රචාර හේතුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමුඛ පෙළේ අභියෝගයකට ලක්ව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විපක්ෂයේ අසත්‍ය ප්‍රචාර හේතුවෙන් ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාද කිරීමට සිදු වූ බව ඔහු පැවසීය.
මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රට තුළ බුද්ධිමය සංවාදයක් ඇති නොවීම අවාසනාවන්ත තත්ත්වයක් බවද හෙතෙම සඳහන් කළේය.
කථානායක අශෝක රන්වල මහතාගේ උපාධිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එම චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවයි.
රන්වල මහතා සිය උපාධිය සම්බන්ධයෙන් අවශ්‍ය පැහැදිලි කිරීම් දැනටමත් සිදු කර ඇති බවත්, අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

This is also a lie
ReplyDeleteBotta poruwak.
ReplyDeleteThis too is a blatant lie
ReplyDeleteLiars every day every time lie, because without a lie jeppo can't survive.
ReplyDeleteමගේ එකම පැතුම තමා කාලකන්නි ජෙප්පෝ ගෝල්ෆේස් එකේ හෙළුවෙන් දුවනවා දැකීම සහ කෙබර් කොටාගෙයි මුගෙයි දිව කපනවා දකීම මිනිස්සු බොරු කියයන්න බැරිවෙන්න
ReplyDeleteමේ යකා මේ කියන්නෙත් පට්ටම පල බොරුවක්. මුන්ට දැන් බොරු කියල, පච ගහල ,කිය්ය ගහල මිනිසුන්ව අන්දන එක සාමාන්‍ය දෙයක් වෙලා. ජනපති අනුරට මේ රට හරි මගට ගන්න උවමනාව තිබුනට එයාගේ වටේ ඉන්න ගොන් හැත්ත හැමදෙයක්ම අල කරනවා. ඇත්තටම කිව්වොත් අතේ තියෙන ඇගිලි ගානටත් අඩුවෙන් තමඊ NPP එකේ රටට ආදරේ කරන බුද්දිමත් අය ඉන්නේ. මෙහෙම ගියොත් වැඩිකල් යන්නේ නෑ. පරණ හොර හැත්ත මොනවහරි වංගුවක් ගහල බලේ ගනී.
ReplyDeleteදේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, වපර කම්පම් වස්සා 😡🤮 අඩු කුලේ පාහර බල්ලා.🤮 බොරු කියලා බත් කන හරක්ව රවටලා බලේට ඇවිත් මූ ඇතුළු මුගේ හොර නඩය අපේ බදු මුදල් වලින් සුර සැප විඳිමින් තව දුරටත් බොරුවෙන්ම රජ කරමින් අපේ රට, දැය, සමය වනසනවා තව දුරටත් ඉවසා සිටීමට සිදුවීමත් මුන් කෝචෝක් එකට අරගෙන 😡🤮 කරන තරමක් අසමජ්ජාති වැඩ කරලා වැරදුනාම ඒවායේ වගකීම තව කෙනෙක් පිට පටවලා බේරෙන්න උත්සාහ කරනවා. තොපි හැමෝටම ස්වභාවධර්මය නිසි දඬුවම් ඉතා ඉක්මණින් ලබාදේවි 😡
ReplyDeleteමේකනේ කාරනේ උබලා බොරුවලට කියන්නෙ පොයි අරිනවා කියලනේ. ඒ අර්තයෙන් නම් බොරු නෙමෙ කියලා තියෙන්නෙ. එකක් කියන්නද ච්ච්ගේ බල්ලගෙ කරෙ පවුම් 9 මාලේ ගැන කිවේ උබ නෙමෙද හා
ReplyDelete